Google වැඩකිඩ සහ රහස්!!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Google වැඩකිඩ සහ රහස්!!

    අද කියන්න යන්නෙ Google ලගෙ ආතල් වැඩ ටිකක්! සමහරුනන් මේව දන්නවත් ඇති! දන්නැති කට්ටිය try කරලම බලන්නකො!!

    12 . Google Search එකේ "do a barrel roll" හෝ "Z or R twice" කියල type කරල search කරල බලන්න! පිටුව spin වෙනව!!

    7414d2e9-a07b-4257-8520-9d91fa4da8dd_original.


    11 . Google Search එකේ "askew" කියල type කරල search කරල බලන්න! පිටුව ඇදවෙනව.

    4e636756-3468-4163-8915-39ab01e91d77_original.


    10 . Google Search එකේ "zerg rush" කියල type කරල search කරල බලන්න! wait for it :):)

    6826a45e-de20-4342-a86e-d98c2957d9d3_original.


    9 . Restaurant එකකින් කාල Bill එක ගෙනාවම tip එක කීයක් දෙන්න ඕනෙද කියල අනිත් කට්ටියගෙන් අහ අහ ඉන්න දෙයක් නෑ Google Search එකේ "calculate tip" කියල ගහල search කරන්න!! ;)

    2535edb3-94fd-458d-ba24-2a38e41b8d36_original.


    8 . මේකනන් එලකිරිම වැඩ කෑල්ලක්! පොඩි කාලෙ වගේ Building blocks වලින් මොනවහරි හදන්න ආසද ! එහෙනන් Build with Chrome යන්න! :D

    9614c683-81e7-49ef-9a48-f389a94b3c16_original.


    7 . "Songs by (artists name)" ලෙස type කර search කිරිමෙන් ඒ ගායකයාගේ සියලු ජනප්‍රිය ගීත list එකක් search එකෙහි පෙන්නුම් කරයි!!

    3d520af6-bf47-453d-86ff-1a465cfb0d86_original.


    6 . A/L math කරන කස්ටියට එහෙම sin,cos graphs එහෙම අඳින්න සෙට් වෙනවනෙ! ඒවගේ වෙලාවට Google Searchහි "Graph for (math function)" ලෙස කිරීමෙන් එම ප්‍රස්තාරය බලාගත හැක!!

    bcd930d2-ae8b-45a9-83a3-7d2e23e8f2ed_original.


    5 . පරන දේවල් වලට ආස කට්ටියට "google in 1998" ලෙස search කිරීමෙන් ඔවුන්ගේ retro version එක ලබාදේ!!

    fa1bc694-c380-47a9-ab80-14709f0eee9d_original.


    4 . "the answer to life, the universe and everything" ලෙස search කිරිමෙන් google calculator එක ලබාගත හැක!!

    82ae96ed-66be-40cb-ac38-25e81465893e_original.


    3 . කෑමෙන් පරිස්සන් වෙන අයට ඒ ඒ කෑම වල calorie ප්‍රමානයන් සන්සන්දනය කිරීමට සන්සන්දනය කිරීමට අවශ්ය කෑම වර්ග 2 යොදා (“[food] vs [food]”) search කිරිමෙන් පුළුවන.

    enhanced-22479-1437045920-6.png


    2 . Google Timer. විවිද softwares භාවිත නොකර google හිම timer එකක් සෙට් කර ගත හැකිය! මෙහිදී time එක up වූ විට alarm එකක් ක්‍රියාත්මක වේ!

    enhanced-27460-1437040650-1.png


    1 . විශාල numbers කියවීමට අපහසුද! එසේනම් "number=(උච්චාරනය කළයුතු භාශාව) යොදා search කිරීමෙන් උච්චාරනය කරන ආකාරය ඉගෙනගත හැක!!

    enhanced-32352-1437038877-1.png


    10 . Atari Breakout ,, Google image search හි "Atari Breakout" ලෙස search කිරිමෙන් මෙම game එක play කල හැකිය!!

    enhanced-26973-1437040476-1.png