awissawella tour help

Morbius

Well-known member
  • අවිස්සාවේල්ල පැත්තේ යන්න බැලුවේ family එකත් එක්ක. බලන්න තියෙන්නෙ botanical garden එක විතරයි නේහ්? හොද නාන safe places තියෙනවද මචන් එහෙ?
    බොටනිකල් ගාඩන් එක පහු කරන් ගියාම නාන තාන් ගොඩක් තියෙනවා. තව ඒ හරියෙම තියෙනවා කුමාරි ඇල්ල කියලා පොට් එකක්. ලස්සන තැනක්