Awrudu Dawasa

TCB Rox

Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    Awrudu dawase gedara yanna nathiwa wada karanna wela thiyenne katada...
    mata wada karanna wela machanlaaa. patta dukai kawadawath awruddata mehema gedarin pita idala naaa.. ammai appachi balan innawa bun mama enakan.....
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔව්ව ඔහොම තමයි බන්. මම දැනුත් වැඩ. :sorry:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    Awrudu dawase gedara yanna nathiwa wada karanna wela thiyenne katada...
    mata wada karanna wela machanlaaa. patta dukai kawadawath awruddata mehema gedarin pita idala naaa.. ammai appachi balan innawa bun mama enakan.....
    සහෝ දුක් වෙන්න එපා බන්.
    මම අවුරුදු 3නක් නැ ගෙදර.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අපේ ෆීල්ඩ් එකේ හැටිනේ මචං ඒක.
    ගණන් ගන්න එපා. උඹ රට වෙනුවෙන්, ආයතනය වෙනුවෙන් කරන්නේ ගොඩක් වටින සේවයක්.
    ඊළග අවුරුද්දේ උඹට ගෙදර අයත් එක්ක අවුරුදු සමරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචං