AWS ඉගෙනගන්න ඕන. කොතනින්නද? මම පටන්ගන්නේ? වැඩ්ඩනි මට උදව් කරන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    AWS ඉගෙනගන්න ඕන. කොතනින්නද? මම පටන්ගන්නේ? දන්න කෙනෙක් ගෙන් උපදෙස් අවශ්‍යයි
     
    • Haha
    Reactions: raman2

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    Account එකක් හදාගෙන ඔය තියෙන හැම එකම කර කර බලලා තමා දැනට අවුරුදු 10කට විතර කලින් නන් ඉගෙන ගත්තේ. ඒ කාලේ 1000ක බිලක් ආවත් උන්ට ඉගෙන ගන්න ගිහින් කෙල උනා කියල මේල් ගැහුවම අයින් කරලා දෙනවා