AWS එකෙන් ඇරියා

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    උබේ කලින් account එකේ bill එකක් settle කරල නැතුව ඇති.
    ne bn mage first account eka

    appeal dammata enne na bn. free tier sucks. oracle san paolo region eke free tiera ccount ekak hadaganin. free forever.
    mata aws poddk pratice parak danna bn ekata
    ------ Post added on Feb 10, 2024 at 4:05 PM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    ne bn mage first account eka

    mata aws poddk pratice parak danna bn ekata
    ------ Post added on Feb 10, 2024 at 4:05 PM
    Same shit happened to me :(
    3k haduwa email 3kata eth wadak na
    Combank/Sampath dekenma try kala hari giye na
    :(

    Passe wade atharala damma bn
    :(
     
    • Like
    Reactions: Master malli

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    AWS උන් එහෙම තමයි, මං දැම්මේ Sampath web card එක ඕක හදද්දි
    email rounds 5ක් වගේ ගිහිල්ලා තමයි මට approve කරේ Singapore region එකට
    මට කලින් AWS account එකක් තිබුණා 18ට වෙන්න කලින් හොරට හදලා තාත්තගේ debit card එකෙන් :lol:

    මගේ go-to cloud එක IBM, සාමාන්‍යයෙන් උන් personal usage වලට free tier issue කරනවා මාරම අඩුයි
    අන්තිමට approval ගත්තේ මගේ ID එකයි, HomeLab Infrastructure එකේ illustration එකකුයි යවලා:baffled:
    offers තියෙනවා තොගයක්
     
    • Like
    Reactions: Master malli

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    Same shit happened to me :(
    3k haduwa email 3kata eth wadak na
    Combank/Sampath dekenma try kala hari giye na
    :(

    Passe wade atharala damma bn
    :(
    Mokdd bn mekata karnne...

    AWS උන් එහෙම තමයි, මං දැම්මේ Sampath web card එක ඕක හදද්දි
    email rounds 5ක් වගේ ගිහිල්ලා තමයි මට approve කරේ Singapore region එකට
    මට කලින් AWS account එකක් තිබුණා 18ට වෙන්න කලින් හොරට හදලා තාත්තගේ debit card එකෙන් :lol:

    මගේ go-to cloud එක IBM, සාමාන්‍යයෙන් උන් personal usage වලට free tier issue කරනවා මාරම අඩුයි
    අන්තිමට approval ගත්තේ මගේ ID එකයි, HomeLab Infrastructure එකේ illustration එකකුයි යවලා:baffled:
    offers තියෙනවා තොගයක්
    Ai bn suspend krnne
    ------ Post added on Feb 10, 2024 at 10:07 PM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Solution ekak ndda bn
    Ungen ahanna ithin ai denna bari kiyala. Mata hambuna lady nam verification process ekath explain karala activate karala dunna.

    Man kiwwe AWS try karanna ona kiyala mage homelab ekata

    Screenshot_20240210-222524_Edge~2.jpg

    Screenshot_20240210-223027_Edge~2.jpg
     
    Last edited:

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඉස්සෙලා කියපන් උබ software engineer or Devops කෙනෙක්ද කියල. ඕක dev කරන උන්ට තියෙන දෙයක් එක අවබවිතා කරන කොට country එකම kela wewi. අන්තිමට ඇත්තටම වැඩක් ගන්න උන්ටත් නැ.
     
    • Like
    Reactions: Master malli