AWS certification exams නොමිලේ කරන්න අවස්තාවක්

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    retake promotion code එකක් නේද? ෆේල් වෙච්ච උන්ට නෙ යුස්ස් කරන්න පුලුවන්
    ඔය ඉතින් වැඩැක්යැ
    නොදකින් මහ කුණාලා ටිකක් ඉන්නේ Amazon එකේ

    යකෝ MS එකෙන් exam/ course නිකන් දීලා retake එකත් free දෙනවා
    සල්ලි නෑ කිව්වම තව discount දාලත් දෙනවා
    තව ටිකක් MS එකට පුක දෙන එක හොදයි; bye @හෙළයෙක් :oo::sorry:
     
    Yosemite Sam

    Well-known member
  • Mar 19, 2023
    374
    745
    93

    Azure lage exam freeda mchn?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    @හෙළයෙක්
    අසූස් වල ඉදන් එන එවුන්ට අමාරුද මේක
    කියපන් කුහක නොවී :sorry:

    + Azure CERT free denawa May wala (not confirmed yet)

    මට කන්සෙප්ට් නන් ලොකු වෙනසක් නන් සෙට් වෙලා නෑ දෙකේම වැඩ කරල තියෙනව ඇසුවර් වල Authentication සීන් එක තමා පොඩ්ඩක් හිර වෙන්නෙ මට.

    මම සෙට්ෆිකේට් නන් කරල නෑ යූස් කරල ප්‍රැක්ටිකල් දැනුම තමා

    ඔය ඉතින් වැඩැක්යැ
    නොදකින් මහ කුණාලා ටිකක් ඉන්නේ Amazon එකේ

    යකෝ MS එකෙන් exam/ course නිකන් දීලා retake එකත් free දෙනවා
    සල්ලි නෑ කිව්වම තව discount දාලත් දෙනවා
    තව ටිකක් MS එකට පුක දෙන එක හොදයි; bye @හෙළයෙක්

    මොකද්ද යකෝ කියන්නෙ පොඩි එකා.
     
    • Love
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Azure lage exam freeda mchn?
    All Fundamental level certifications are FREE
    Also they are giving away Associate level certifications for FREE twice a year

    for other certifications, you can get 50% discounts by doing monthly cloud skill challenges
    prices are much lower for developing countries

    In case you don't have money, send them a email
    if you're lucky, you'll get a huge discount for that as well

    I posted a thread on this, check it if you're interested
     
    Yosemite Sam

    Well-known member
  • Mar 19, 2023
    374
    745
    93
    All Fundamental level certifications are FREE
    Also they are giving away Associate level certifications for FREE twice a year

    for other certifications, you can get 50% discounts by doing monthly cloud skill challenges
    prices are much lower for developing countries

    In case you don't have money, send them a email
    if you're lucky, you'll get a huge discount for that as well

    I posted a thread on this, check it if you're interested
    Got it. I'll definitely check it out.
    Thnx mate.(y)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,143
    113
    ඔය ඉතින් වැඩැක්යැ
    නොදකින් මහ කුණාලා ටිකක් ඉන්නේ Amazon එකේ

    යකෝ MS එකෙන් exam/ course නිකන් දීලා retake එකත් free දෙනවා
    සල්ලි නෑ කිව්වම තව discount දාලත් දෙනවා
    තව ටිකක් MS එකට පුක දෙන එක හොදයි; bye @හෙළයෙක් :oo::sorry:
    ඒකනෙ මචන්, මුන් මරු බුවාලා