aws disaster recovery

devops

Well-known member
  • Apr 3, 2023
    606
    463
    63
    colombo
    Could anyone explain the network flow in this diagram? My network knowledge is minimal.

    my task list :
    Verify Existing AWS Setup:

    • Check AWS Availability Zones (AZs) Setup:
      • Run aws ec2 describe-availability-zones to list available AZs.
      • Ensure that the primary and secondary AZs are configured for failover.
    • Validate Auto Scaling Group Settings:
      • Run aws autoscaling describe-auto-scaling-groups.
      • Confirm Auto Scaling is enabled in required AZs.
      • Verify scaling policies for CPU, memory, and health checks.
    • Review Backup Configurations:
      • Check RDS backups using:
        aws rds describe-db-instances --query 'DBInstances
      • .BackupRetentionPeriod'
      • Verify S3 backup storage and lifecycle rules.
      • Ensure EBS snapshot schedules are correctly set.

    Check Recent RTO/RPO Failover Test Results and Establish a Baseline:

    • Review past DR test reports or CloudWatch logs for RTO/RPO timings (if available).
    • Run a manual failover test using AWS RDS and EC2 failover procedures.
    • Document the actual failover time and compare it with the stated SLA.
     
    Attachments

    • xxx.drawio.png
      xxx.drawio.png
      314.1 KB · Views: 175

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    Meke Network mukuth nene yako. Tiyenne EC2 Availability Zone , Auto Scaling group, RDS backup witarane. Koheda network part ekak tiyenne
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    අපෝ කැරිම වේදනාවක් AWS නම්. ක්ලයන්ට් කෙනෙක්ගෙ ග්ලැසියර් දෙකක් අයින් කරල දෙන්න කියල කිව්ව 2 tb විතර. දැන් මම කොන්සෝල් එකේ කොට කොට ඉන්න ඕන ඕකෙ ආකයිව් වල අයිඩී ටික අරන් එක එක අයිම් කරන්න. අපිට ඕවට වෙලා නෑ වෙන වෙන සීරියස් වැඩ තියනවා. උන් ඒක එක්කො හරියට හදල ඉවට උනාම මිනිස්සුන්ට විකුනන්න ඕන.

    1743412814414.png
     
    devops

    Well-known member
  • Apr 3, 2023
    606
    463
    63
    colombo
    Meke Network mukuth nene yako. Tiyenne EC2 Availability Zone , Auto Scaling group, RDS backup witarane. Koheda network part ekak tiyenne
    hari network na kiyamu. traffic eka ena/yana vidiya poddak explane krannako.
    eka AZ ekak ho resources down giyoth traffic eka staging ekata shift wena widiha?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,575
    5,852
    113
    @ගෙදර
    අපෝ කැරිම වේදනාවක් AWS නම්. ක්ලයන්ට් කෙනෙක්ගෙ ග්ලැසියර් දෙකක් අයින් කරල දෙන්න කියල කිව්ව 2 tb විතර. දැන් මම කොන්සෝල් එකේ කොට කොට ඉන්න ඕන ඕකෙ ආකයිව් වල අයිඩී ටික අරන් එක එක අයිම් කරන්න. අපිට ඕවට වෙලා නෑ වෙන වෙන සීරියස් වැඩ තියනවා. උන් ඒක එක්කො හරියට හදල ඉවට උනාම මිනිස්සුන්ට විකුනන්න ඕන.

    View attachment 248704
    Ow bn welwakata maha karamuyak AWS
    TOC ehma katapadam karagnna one meke wada karanna kalin :(
     
    • Like
    Reactions: samindi

    udithshan

    Active member
  • Jul 1, 2011
    424
    205
    43
    අපි මාතර..!
    අපෝ කැරිම වේදනාවක් AWS නම්. ක්ලයන්ට් කෙනෙක්ගෙ ග්ලැසියර් දෙකක් අයින් කරල දෙන්න කියල කිව්ව 2 tb විතර. දැන් මම කොන්සෝල් එකේ කොට කොට ඉන්න ඕන ඕකෙ ආකයිව් වල අයිඩී ටික අරන් එක එක අයිම් කරන්න. අපිට ඕවට වෙලා නෑ වෙන වෙන සීරියස් වැඩ තියනවා. උන් ඒක එක්කො හරියට හදල ඉවට උනාම මිනිස්සුන්ට විකුනන්න ඕන.

    View attachment 248704
    CLI eken script ekak hdala damma nm iwara ne bn
     
    • Like
    Reactions: samindi

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,662
    1
    14,216
    113
    hari network na kiyamu. traffic eka ena/yana vidiya poddak explane krannako.
    eka AZ ekak ho resources down giyoth traffic eka staging ekata shift wena widiha?

    configure කරලා තිබුනේ නැත්නම් Staging environment එකට automatically shift wenne නැහැ. අනිත් එක production & staging සාමාන්‍යයෙන් seperate තියා ගන්නේ. failover to Staging කරන්න ඕනේ නම් Route 53 එකේ health checks වලින් කරන්නේ.
     
    • Like
    Reactions: devops