awwuu..........

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දුරකතන සමාගම් සඳහා සැප්තැම්බර් 05 වැනිදා සිට සිය සේවා ගාස්තු ඉහළ නැංවීමට විදුලි සංදේශ කොමිසන් සභා විසින් අවසර ලබාදී තිබේ.

    ඒ රජය විසින් පසුගියදා වැට් පදු අනුපාතයන් ඉහල නැංවිම සමඟයි.

    ඒ අනුව,
    ජංගම දුරකථන, ස්ථාවර, බ්‍රෝඩ්බෑන්ඩ් සඳහා 20%
    Pay TV සේවා සඳහා 25%
    සියලුම සම්බන්ධතා සඳහා වැට් බද්ද ද 15% කින් වැඩි කිරීමට නියමිතය.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ජුනි විතරත් tax වැඩිකරලා තිබුණානෙ. ඒකෙන් රු 150ක් විතර තිබුණ එක රු 210 විතර වෙනකන් වැඩිවුණා. මේ පාර තව කීයකින් වැඩිවෙයිද දන්නෙ නෑ. හැබැයි මාරි බිස්කට් එකකට ගෙවන්න වෙන ගාණ එක්ක බැලුවම තවම මේවා ටිකක් අඩුයි
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    @erozan බැල්ලිගෙ පුතේ උබේ අම්මට රෙද්ද උස්සලා වැට් එක අඩු කරගන්න බැරි වෙලාද මේ සැරේ