AX1 තියන අය ඉන්නෙ කව්ද ?

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    AX1 තියන අය ඉන්නෙ කව්ද ?

    AX1 තියන අය ඉන්නෙ කව්ද ? මට AX1 ඵක ගැන ටිකක් දැනගන්න ඕනෙ. පෙට්රල් කීයක් වැඩ කරනවද කියලත් දන්න කෙනෙක් කියන්න......

    විකුනන අය ඉන්නවනම්
    කියන්න......
    2807859901_d946621e78.jpg

    6833b.jpeg

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචං AX1 ඇවිල්ල 250cc උණාට Single cylinder. හොඳට තියන එකක් 30-40km අතර petrol වැඩ කරනව.:cool: නැට්ටටම tune කරොත් 45km විතර වැඩකරන්න හදන්න පුළුවන් :frown: කිසිම අවුලක් වෙන් නැතුව (පිකප් අඩු වෙන්නෙවත් සද්දෙ වෙනස් වෙන්නෙවත් නැතුව).:no:
    AX1 එක ගැන හරියට නොදන්න කව්රුත් විශ්වාස කරන එකක් නෑ AX1 එච්චර petrol වැඩ කරනව කියල.:nerd: දන්න හින්ද කියන්නෙ!:frown::frown: HONDA single cylinder බයික් එළටම තෙල් වැඩ කරනව.:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචං AX1 ඇවිල්ල 250cc උණාට Single cylinder. හොඳට තියන එකක් 30-40km අතර petrol වැඩ කරනව.:cool: නැට්ටටම tune කරොත් 45km විතර වැඩකරන්න හදන්න පුළුවන් :frown: කිසිම අවුලක් වෙන් නැතුව (පිකප් අඩු වෙන්නෙවත් සද්දෙ වෙනස් වෙන්නෙවත් නැතුව).:no:
    AX1 එක ගැන හරියට නොදන්න කව්රුත් විශ්වාස කරන එකක් නෑ AX1 එච්චර petrol වැඩ කරනව කියල.:nerd: දන්න හින්ද කියන්නෙ!:frown::frown: HONDA single cylinder බයික් එළටම තෙල් වැඩ කරනව.:dull:

    Me kathava sahathikama atta. :yes::yes:

    E wagema Nil pata bike eke kotu akuru 100 chassi, ave 1987, kalu/kola pata bike eka kotu akuru 110 chassi ave 1989, original val akuru (simple letters) 120 chassi 1994.

    vala yanne 320000/= - 350000/= wage ganan walata anek eva 3 ta adui.
    hondata hoyala balala ganna. dan mevaye sahenna gilmart wada tiyanava.:frown::frown:

    Lnkavaneeeeeeee...........!!!:baffled::baffled::P:P:D:D:D
     
    Ow ban, thiyana tharamak thiyenne sticker gahala chassi kotapuwa. :growl::growl::growl::growl: