Questions Axio 141 2008 vs Yaris 2011

Ruzi Boy

Member
Feb 23, 2024
1
0
1
Axio 141 2008 / Yaris 2011
වඩාත්ම නිවැරදි තීරනය මේ වාහනදෙකෙන් මොන වාහනය මිලදීගැනීමද?

*නඩත්තු වියදම්
*අමතරකොටස්වල මිල
* සැපපහසුව
*ඉදිරියේ වෙලදපල මිල වෙනස්වීම
*නැවත විකිනීමේදී ඉල්ලුම

ඔබගේ අදහස් බලාපොරොත්තුවෙමි. ස්තූතියි. 🙏