axio 161 2013

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    තව අඩු වෙනව ඉවසල ඉදපම් මෙ අවුරුද්ද ඉවර වෙනකන්
    64 එකක් 55 අඩු කරනව නම් බලපන්
    හොද වාහනයක් නම් එහෙම ලොකුවට අඩු කරන්නෙ නැ
    කුනු ගොඩක් තල්ලු කරන්න බලනව නම් තමා එහෙම කරන්නෙ
    2013 නිස දිරුම් බලපන් වාහ්නෙ උඩ ගහල
    සරිව්ස් රෙකොඩ් බලපන්
    තෙල් කරන ගාන අහපන් මතක ඇතුව
    ලෙඩ හොයන්න පුලුවන් එකෙනුත් වාහනෙක සාමන්‍ය ගානට වඩා තෙල් කරන්නෙ නැත්නම් අවුලක් තියෙනව වාහනෙ
     
    • Love
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Dashnoard yana scene ekak tiyenawa ban..axio.
    තව අඩු වෙයි වාහන නම්
    axio 141 ekada uba kiyanne 161 ekada 🙄

    තව අඩු වෙනව ඉවසල ඉදපම් මෙ අවුරුද්ද ඉවර වෙනකන්
    64 එකක් 55 අඩු කරනව නම් බලපන්
    හොද වාහනයක් නම් එහෙම ලොකුවට අඩු කරන්නෙ නැ
    කුනු ගොඩක් තල්ලු කරන්න බලනව නම් තමා එහෙම කරන්නෙ
    2013 නිස දිරුම් බලපන් වාහ්නෙ උඩ ගහල
    සරිව්ස් රෙකොඩ් බලපන්
    තෙල් කරන ගාන අහපන් මතක ඇතුව
    ලෙඩ හොයන්න පුලුවන් එකෙනුත් වාහනෙක සාමන්‍ය ගානට වඩා තෙල් කරන්නෙ නැත්නම් අවුලක් තියෙනව වාහනෙ
    nahq machan 55 nam denawa kiwwe naha. mama nikan ahuwa balanna. 3rd owner thami mata awul
    ------ Post added on Nov 15, 2022 at 10:39 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    55k kivoth number ekath block karala dai hoda wahanayak nan.

    Cucumber wage melo rahak nethi car ekak
    ------ Post added on Nov 15, 2022 at 11:03 AM
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    55k kivoth number ekath block karala dai hoda wahanayak nan.

    Cucumber wage melo rahak nethi car ekak
    ------ Post added on Nov 15, 2022 at 11:03 AM
    fuel efficiency ekai less maintenance ekai baluwe ban. driving pleasure eka baknawa nam allion, premio yanna ona habei mewa dan ganna deyak naha
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Axio hybrid එකක් ලයින් කරගන්න බැරිද 60කට වගේ.... මම හිතන්නෙ තෙලුත් කරනවා, පෙනුමත් හොඳයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    තව අඩු වෙනව ඉවසල ඉදපම් මෙ අවුරුද්ද ඉවර වෙනකන්
    64 එකක් 55 අඩු කරනව නම් බලපන්
    හොද වාහනයක් නම් එහෙම ලොකුවට අඩු කරන්නෙ නැ
    කුනු ගොඩක් තල්ලු කරන්න බලනව නම් තමා එහෙම කරන්නෙ
    2013 නිස දිරුම් බලපන් වාහ්නෙ උඩ ගහල
    සරිව්ස් රෙකොඩ් බලපන්
    තෙල් කරන ගාන අහපන් මතක ඇතුව
    ලෙඩ හොයන්න පුලුවන් එකෙනුත් වාහනෙක සාමන්‍ය ගානට වඩා තෙල් කරන්නෙ නැත්නම් අවුලක් තියෙනව වාහනෙ
    2013 ewa diranawada bn?