Kadawatha machan
උබ කොහෙද ඉන්නේ ? ගම්පහ නං පොඩ්ඩක් කිරිල්ලවල චාමර ස්ටිකර් එකෙන් බලපන්. ලග නිසා.

අඩේ එහෙමද? මං අදුරන කෙනෙක් මිනිහගේ ඇක්සියෝ එකට සීට් කවර දාගත්තා ඔතනින්.උන් වෙන තැනකින් මහල ගෙන්නන්නේ බන්. බලන්න නෑ බඩු![]()
අඩේ එහෙමද? මං අදුරන කෙනෙක් මිනිහගේ ඇක්සියෝ එකට සීට් කවර දාගත්තා ඔතනින්.

For my one i didnot put seat covers due to front seats having air bags... And also dont put those ready made cheap set they become saggy and discolured after few months

VIP CAR TAILORS or Custom-Car Tailors (both are same) did leather seat covers for mine from them both seat covers and steering wheel cover
https://www.facebook.com/vipcarinteriors/?ref=br_rs
https://www.facebook.com/cartailors/

How much cost for you?