මම ඔය වාහන දෙකම අතගාලා තියෙනෝ..මගේ මතය අනුව නම් මචන් ඒ දෙක compare කරන්න අමාරුයි වගේ බන්.. axio එකයි grace අහසට පොළොව වගේ බන්..axio එක තෙල් කරනවා තමයි, ඒ උනාට grace එකේ තියෙන options එක්ක හැරෙන්න ටිකක් අමාරුයි වගේ.grace එක නිකන් භවන වගේ යකු.එකට ඇවිත් තියෙන sensors එහෙම පට්ටයි බන්.කෙලින්ම owner ට පිටිපස්සේ ඉඳගෙන යන්න හදපු එකක්.interior & finishing එහෙම එළම තමා..