මචන් මගෙ වාහනේ Axio 2019 එකක්. දැන් අරගෙන අවුරුදු එකහමාරකට ලගයි.
මට දැනගන්න ඔනේ every Six Month සර්විස් කරන එක අත්‍යාවශ්‍යද? නැත්නම් 5000KM දිව්වමද සර්විස් එකට දාන්න ඔනෙ.
මම කලින් සර්විස් එකට පස්සෙ මාස 6ටම දුවල තියෙන්නෙ 3000km වගේ.
හැබයි දැන් කලින් සර්විස් එක කරල 6month උනා. එත් තව 2000KM දුවන්න පුලුවන් ද ?