Mage yaluwek gatta pre covid 5.3m walata.patta comfy but ithin paranai ne mona leda eida danne ne toyota parana una wage neweneow ban. ikman eke nam man balanne ne. dan 90+ dala.
Mage yaluwek gatta pre covid 5.3m walata.patta comfy but ithin paranai ne mona leda eida danne ne toyota parana una wage neweneow ban. ikman eke nam man balanne ne. dan 90+ dala.
Mage yaluwek gatta pre covid 5.3m walata.patta comfy but ithin paranai ne mona leda eida danne ne toyota parana una wage newene
Oya price ekata risky bn market crash unoth loss.eka thama mage concern eka. 85k withara deela gaththata passe garage gane yanna unoth . anika common rail diesel wahana ne. kalin eka treat karapu widiyata thama wahane. normal periodic maintenance nam mata awlak ne.
Oya price ekata risky bn market crash unoth loss.

Genu ohima thamai.oka gattama okata kemathiy.sathiyay duka tiyenne.hmm balanna one. anika ganna wene mage thani theeraneta ne. kohomath risky![]()
yata ringanna puluwan nam lesi ithin.
Ube neda machan sunlanka un door eka siruwe?
mokada ekata kara gaththe?
mama ubata comment kara e thread eke oka paint karanna epa kiyala uba karanna hadanakota.
ithin mokada kara gaththe?
Ado... sira bn watinawa.
Genu ohima thamai.oka gattama okata kemathiy.sathiyay duka tiyenne.
Yakoo... eka nam aththa bn.
mama 2014 di gaththa prius (3rd gen) eke hoda kiyanawa benz eke yanakotath. prius eke bulk seat neweine machn wadi unama lesi / kakul diga arala inna lesi issaraha seat eke. Benz eke bulk seat nisa poddak passata yanawa seat eke wadi unama.
balapan ithin. ahasata polawa wage car 2ka. kiyala wadak na.
ඕච්චර අඩුවෙන් දුවනවනම් Hybrid ගන්න එක පාඩුයි නේද? මොකද විකුනනකොට ගාන අඩුවෙනවා, බැටරි දාන්න උනොත් පාඩුයි. අනික Hybrid ගොඩක් දුවන්නේ නැති උනාමත් බැටරි එකට හොද නැ. ඊට වඩා ලාබ පෙට්‍රල් 200 ගානේ ගැහුවත් Long Term බලනකොටඑහෙමත් එකක් තියෙනවද? මුන් මොන ඔයිල් දානවද කියල මන් වත් දන්නෙ නැ. ෆර්ස්ට් වෙහිකල් එක මගෙ
තව මොනාද අහන්න ඔනෙ සර්විස් කරන තැනෙන්
ehemada ban. Thama 7000i diwwe wahane.
------ Post added on Jul 9, 2021 at 10:08 PM
sirawta...paw ithin lankawe minissu.....ඕච්චර අඩුවෙන් දුවනවනම් Hybrid ගන්න එක පාඩුයි නේද? මොකද විකුනනකොට ගාන අඩුවෙනවා, බැටරි දාන්න උනොත් පාඩුයි. අනික Hybrid ගොඩක් දුවන්නේ නැති උනාමත් බැටරි එකට හොද නැ. ඊට වඩා ලාබ පෙට්‍රල් 200 ගානේ ගැහුවත් Long Term බලනකොට
ඕච්චර අඩුවෙන් දුවනවනම් Hybrid ගන්න එක පාඩුයි නේද? මොකද විකුනනකොට ගාන අඩුවෙනවා, බැටරි දාන්න උනොත් පාඩුයි. අනික Hybrid ගොඩක් දුවන්නේ නැති උනාමත් බැටරි එකට හොද නැ. ඊට වඩා ලාබ පෙට්‍රල් 200 ගානේ ගැහුවත් Long Term බලනකොට
බැට්‍රි නම දාන්න පුලුවන්, එකක් ලංකාවේ හරියට කරන උන් අඩුයි, කොලිටි බඩු හොයගන්නත් අමාරුයි. අනික වාහනේ මාර්කට් එක අඩුවෙනවා නොර්මල් පෙට්‍ර්ල් වලට වඩා. උබ හිතපන් වාහනේ අවු 5කට කි.මි 100,000ක් දිව්වා කියලා.ඉතින් අවුරුදු 5ක් ගියාම නිව් බැට්‍රී එකක් දානවනෙ. අයිත් අලුත් වගේ නැද්ද එතකොට
කෝටියක් වටින වාහනයක් අරන් අවුරුදු 5න් බැට්‍රියක් දාගන්න බැරිද බන්
බැට්‍රි නම දාන්න පුලුවන්, එකක් ලංකාවේ හරියට කරන උන් අඩුයි, කොලිටි බඩු හොයගන්නත් අමාරුයි. අනික වාහනේ මාර්කට් එක අඩුවෙනවා නොර්මල් පෙට්‍ර්ල් වලට වඩා. උබ හිතපන් වාහනේ අවු 5කට කි.මි 100,000ක් දිව්වා කියලා.
අපි හිතමු Hyrbrid එක ලිටරයට 20KM කරනවා කියලා.
100,000 / 20 = ලිටර 5000
පෙට්‍රල් 200 ගානේ බැලුවොත් = රු 1,000,000 (ලක්ශ 10ක්)
නොර්මල් පෙට්‍රල් කාර් එකක් 10KM කරනවා කියලා හිතුවොත් ලිටරයකට
100,000 / 10 = ලිටර 10,000
10,000 * 200 = ලක්ශ 20ක්
ඒ කියන්නේ අවුරුද්දකට 20,000KM වගේ දුවන වාහනයක් නම් ලක්ශ 4-5ක් දිලා බටරි දාන එක ලාබයි.
-------------------------------------------------------
ඒත් අවුරුද්දකට 6000KM වගේ දුවනවනම්, අවුරුදු 5කට
6000 * 5 = 30,000KM
30,000 / 20 = ලිටර් 1500
1500 * 200 = 300,000 (ලක්ශ 3)
ඔය ටිකම පෙට්‍රල් වාහනේක ලක්ශ 6කින් වගේ ශේප් වෙන්න පුලුවන්. තව සර්විස් ගාන අඩුයි, සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් එක හොදයි. (වාහන ගෙන්න එක නතර කරන්න කලින් Aqua, Prius, Axio එහෙම ගත්ත ගානට වඩා ලක්ශ 10ක් විතර අඩුවෙනවා විකුණනකොට)
මටනම් හිතන්නේ ගොඩක් නිතරම දුවන්නේ නැත්තම්(මාසේකට 2500KM අඩු) පෙට්‍රල් එකක් හොදයි ලංකාවේ වාහන මාර්කට් එක බලනවනම්. හැබයි නිතරම දුවනවනම් (ටුවරිසම්, සේල්ස් වගේ) ඒ අයට ලාබයක් තියෙනවා Hybrid ගන්න එක. ගෙදර නවත්තලා තියන්නනම් Hybrid ගන්න එක තේරුමක් නැ.
උඹ හොඳයි එහෙනම්. මම කාරෙක අරගෙන අවුරුදු පහකටත් කිට්ටුයි. මේ පහටම 20 000 යි දුවලා තියෙන්නෙ.awurudu 1.5tama 7000i da bn diwve?mata nam masa 2k yaddi 5000km set wenawa. wahane aragena awurudu 3k wenawa. danata 115000k duwala thiye.
ගොඩක් උන් ගියර් බොක්ස් ඔයිල් මාරු කරන්නේ නෑ පෙරේත කමට.I'm using axio 2015 me tika karanna.
1. Toyota oil danawa nag 6000km or 1year (Aduwen duwana hinda mobil danna epa)
2. Every two service Air Filter cabin filter change karanna (Every 3 unath awulak naa)
3. Every service Hybrid battry eke fan eka clean karanna (Gedara unath karanna puluwan)
4. Break Fluid quality Every service check karanna apset nag maru karanna
5. Transmission Fluid Every 40,000 (Toyota nag kiyanne one naa kiyala but hugak aya maru karanawa peace of mind ekata)
කෝටියක් වටින වාහනයක් අරන් අවුරුදු 5න් බැට්‍රියක් දාගන්න බැරිද බන්