එක තමයි ගොඩක් අයට වෙන්නේ, Hybrid වලට Tax අඩුයි නොර්මල් පෙට්‍රල් වාහනවලට වඩා. වාහන දැනට එන්නේ නැති හන්දා ඕවටත් හොද මාර්කට් එකක් හැදෙයි, කොකටත් මාස 6න් හරි 5000 km ඉස්සෙල්ලා එන එකට සර්විස් කරලා තියගන්න. වෙලාවට සර්විස් කලාම සැහෙන කාලයක් අනවශ ප්‍රශ්න නැතුව දුවන්න පුලුවන්. සර්විස් රෙකොඩ් ටිකත් එකතු කරලා තියගන්න.Premio ekak ganna salli tibbe na bn. 75lac walata ganna decent ekak meka thamai tibbe![]()