Axle GTX 660 2GB

rockler

Member
Jul 4, 2012
96
3
0
machanla,

mang pc ekak assemble kara gaththa redline eken.

pc ekata add kare Axle kiyala brand ekaka GTX 660 ekak

Axle brand eka hodaida? redline eke set eka nam kiyanawa hodai kiyala, ekai mang ekata pay kare.

mokada hithanne? card eka awl weida?

card eka enne thawa 2 weeks walin.

:oo: :oo: :(
 

rockler

Member
Jul 4, 2012
96
3
0
axle 660 eke price eka 36k

meh card eka use karana kauru hari innawadoo?

mang ahala nathi hinda echchara sure ekak na banz
 

movi

Active member
  • Dec 23, 2009
    419
    37
    28
    37
    Axle brand eka achchara awlak naa ban.. mage gawa thiyenawa Gtx550 ti ekak .. dan 1.5yr wage... kisi awlak naa... umba Redline eken da ganne..?
     

    rockler

    Member
    Jul 4, 2012
    96
    3
    0
    Axle brand eka achchara awlak naa ban.. mage gawa thiyenawa Gtx550 ti ekak .. dan 1.5yr wage... kisi awlak naa... umba Redline eken da ganne..?

    ow machan redline eken.

    mata asus eka ganna hithenawa, eka 8000 wadi.

    paduida asus eka gaththoth?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    axle 660 eke price eka 36k

    meh card eka use karana kauru hari innawadoo?

    mang ahala nathi hinda echchara sure ekak na banz
    මං පාවිච්චි කලා රෙඩ්ලයින් එකෙං අරං GT440 කාඩ් එක අවුරුද්දක් විතර, ඒකෙන් ගහන්න පුලුවන් ගේම් ගොඩාක් ගැහුවා,ත්‍රීඩී මැක්ස් ,ප්‍රිමියර්,ආෆ්ට ඉෆෙක්ට්ස් වල වැඩ කලා , මොකුත්ම අවුලක් තිබුනෙ නෑ... ඒ කාඩ් එකම ඊ වීජීඒ ගත්තා නං 12 500, ඇක්සල් එක 10 000යි.
    අවුරුදු 2ක් වගකීම් සහතිකය දෙනවත් එක්ක නේද ?

    මං නං කියන්නෙ අවුලක් නෑ...
    මට වඩා දන්න අයත් ඇති මෙතන.. එයාලගෙත් අදහස් දැන ගන්න....
    ජය වේවා
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,681
    2,491
    113
    Bevery Hills-90210
    ඇක්සල් බැන්ඩ් එක ගනන් අඩු චයිනීස් බ්‍රැන්ඩ් එකක්. කොටින්ම Nvidia සයිට් එකේවත් නැහැ. හැබැයි ඇක්සල් කාඩ්වල එන සොලීඩ් කැපෑසිටර් නම් සෑහෙන කාලයක් පාව්ච්චි කරන්න පුළුවන්.