Ay ban Gaanu

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Kohe hari gihin Washroom giyaama paya gaanak yanakan eliyata enne naththe ?
    මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා. හැබැයි කොන්ඩෙ ටිකක් වැව්වට පස්සේ තේරුණා. කොන්ඩෙ හරියට සෙට් කරගන්න ටික වේලාවක් යනවා. කෙල්ලෝ සාමාන්‍යයෙන් දිගටම වවනවා නේ. ඉතින් mirror එක ඉස්සරහ පදිංචි වෙනවා ඇති.
     
    • Wow
    Reactions: Sandy_Fdo

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    ගෑණු මළ වදයක් තමා..
    Episode 4 Gay GIF by Saturday Night Live
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    නෑ එයා හිටියේ දැනට අවුරුදු තුනකට විතර කලින්, ලස්සනයි හැබැයි අන්තිමේ පට්ට වාතයක් වුණා කොහේ හරි ගියාම ඕකම කියනවා. එක පාරක් ඕක පොඩ්ඩක් අල්ලාගෙන ඉන්නවාකෝ කියලා මම කිව්වාම මාගෙ කනත් හැපූවා :no:
    ඔය අයිනකට දාන්න කිව්වනම් ඉවරනෙ දෙන්නම හැපි
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,673
    15,000
    113
    Milagiriya
    ඔය අයිනකට දාන්න කිව්වනම් ඉවරනෙ දෙන්නම හැපි
    එහෙම අඩු කුලේ ගති ලක්ෂණ තිබ්බේ නෑ මචං ඒ කෙල්ලටනම් ඔක්කොම හොඳයි ඕක තමයි ප්‍රශ්නෙ තිබුණේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    තෝ වගෙ මරි මෝඩයෙක්..රැඩිකල් දාර්ශනික ටෝක් දුන්නට අබ ඇටෙක සාමාන්‍ය දැනීමක් නැහැ මූට..
    මම උබේ නම දැක්කෙ නිකන් "ඉදල් වේසි" වගේ. හැබැයි උබට ඒක ගැළපෙනවා. :)
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,903
    1
    58,874
    113
    Mother Earth
    අනික් දවසෙ මෙහෙම කරපන්. උබ වෙලාව පෙන්නලා කියපන් විනාඩි 5කින් හරියටම එන්න කියල. විනාඩි පහ පහු වුණ ගමන් උබ හැංගියන් කොහෙ හරි ඒකිට පේන්නැති තැනක. ෆෝන් එකත් සයිලට් දාන් බලන් හිටපන් ඊට පස්සෙ මොකද කරන්නෙ කියල. උබව විනාඩි පහක් waiting තිබ්බා වගේ ඒකිවත් විනාඩි පහක් waiting තියපන්. උබව හොයන්න හතරවටේ දුවයි. හැබැයි උබ ගෑනිට බයයි නම් එහෙම කරන්න බෑ. :)