Ekane mama 20L can ekakath ganna hithagena hitiyemehe nam tiyenawa. mama eyeth full gehuwa
Mata on unoth can eka deepan hode.Ekane mama 20L can ekakath ganna hithagena hitiye
Ithin dan ayeth denne na kiyanneMata on unoth can eka deepan hode.
mage nam can wala petrol na family eke weda walata witarane ganne. But van eka staff yana nisa badu tiyenawa.
van eke diesel 40L wage tiyenawa. extra th tibba. sati 4 witara staff eka duwaganna puluwan.Ithin dan ayeth denne na kiyanne
Can eka thaama awe na gedarata dawas deka thunak yai
Ow ban. Mokak hari kathandarayak kiyala ba kiyanawa.Dan card payments ganne nane![]()
කොහෙද?පෙට්රල් තියේ.
ඩීසල් නෑ. 1KM දිගයි ඩීසල් පෝලිම
Salli clear wenna 3 days yanawalu ethakota eelanga bowser elata gewanna salli naluOw ban. Mokak hari kathandarayak kiyala ba kiyanawa.
14000 i full tank car ekataයකෝ හතර වෙනි කට්ටේට අඩු උන විතරයි. ඊයේ ගියා තෙල් ගහන්න කියක දෙනවද ඇහුවා. පුලුවන්නම් බැරල් එකක් අරන් එන්න කිවා.![]()
මන් කිව එහෙනම් ගහගෙන යන්නකෝ කියල. කොහොමත් 14000 යි කාඩ් එකටම තිබ්බේ බඩු ගන්නත් ඕනේ. අරු කෙළගෙන ගිය 8000 පන්න. මම ඇති ඇති කියල නවත්ත ගත්ත. මේ මගුලට දැනුනෙවත් නැනේ. මන් හිතුවේ කට ලගට එයි කියල.
koheda ban mama nam danne ne ehema ekak. me tikema gewuwe card eken ne. naththan ochchara salli athe thiyenne koheda one one welawataDan card payments ganne nane![]()

Wanniya ne card machine eka thibbath card payments denne na karanna salli clear wenna kal ynw kylkoheda ban mama nam danne ne ehema ekak. me tikema gewuwe card eken ne. naththan ochchara salli athe thiyenne koheda one one welawata![]()
![]()
ඉස්සර වෙලා තෙල් ටික ගහගනින් ඊට පස්සේ card එක දීපන්. එතකොට බැන බැන හරි ගන්නේ නැතWanniya ne card machine eka thibbath card payments denne na karanna salli clear wenna kal ynw kyl

Machine ekema lokuwata notice eka gahala thiyenne "Card machine eka kadee atha" kyla , meter eka 0 da balanakotama penna. Ai ahapuwama thamai kathandare kynneඉස්සර වෙලා තෙල් ටික ගහගනින් ඊට පස්සේ card එක දීපන්. එතකොට බැන බැන හරි ගන්නේ නැත![]()
![]()
![]()