ayeth kelaunaa

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට ඔය අවුළ තිබුන, පස්සේ බැලුවම එක ගැස්ට්‍රයිටිස් නෙවෙයි. පැන්ක්‍රීටයිටිස්. එක හරිම ඩේන්ජරස් වෙන්න පුළුවන්, මිරිස් සැර නැති කෑමක් කාලත් දැවිල්ල එනවා නම් යන්තමින් බඩ ඇල්ලුවම රිදෙනවා නම් බඩේ ඉඳල කොන්ද පැත්තට කැක්කුම එනවා නම්, වමනේ යනවා නම්, කෙළින් හිටගෙන ඉන්න බැරි තරම් තද කැක්කුමක් තියෙනවා නම්, සනීප වෙනකම් අත් බෙහෙත් කර කර ඉන්න හොඳ නැහැ. වහාම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕන. ගැස්ට්‍රයිටිස් එන හේතුත් ගොඩක් තියෙනවා, බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නිසාත් එනවා. ඉතින් සුදුසුකම් තියෙන වෛද්‍යයවරයෙක් ගෙන් බෙහෙත් ගන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,694
    20,206
    113
    හස්තිශෛලපුර
    1641891178019.jpeg
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මට ඔය අවුළ තිබුන, පස්සේ බැලුවම එක ගැස්ට්‍රයිටිස් නෙවෙයි. පැන්ක්‍රීටයිටිස්. එක හරිම ඩේන්ජරස් වෙන්න පුළුවන්, මිරිස් සැර නැති කෑමක් කාලත් දැවිල්ල එනවා නම් යන්තමින් බඩ ඇල්ලුවම රිදෙනවා නම් බඩේ ඉඳල කොන්ද පැත්තට කැක්කුම එනවා නම්, වමනේ යනවා නම්, කෙළින් හිටගෙන ඉන්න බැරි තරම් තද කැක්කුමක් තියෙනවා නම්, සනීප වෙනකම් අත් බෙහෙත් කර කර ඉන්න හොඳ නැහැ. වහාම හොස්පිටල් ඇඩ්මිට් වෙන්න ඕන. ගැස්ට්‍රයිටිස් එන හේතුත් ගොඩක් තියෙනවා, බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන් එකක් නිසාත් එනවා. ඉතින් සුදුසුකම් තියෙන වෛද්‍යයවරයෙක් ගෙන් බෙහෙත් ගන්න.
    dawilla nwei ban
    koththuwak kewama wage bada kakkuma awith peralena gathiwa awith toilet giya. dan hodai
    man Gas thibune. auruddk wtra bheth biwa. alluwata ridenne ehma na. mata hodawela thibbeth. meka biwama thamai ayth poddk awissune
    @emoji diaries tell somthing

    meke FB page eke admin paya 5n 5ta wage commnt delete krnawa. kunu banum minissungen enne :lol:
    ------ Post added on Jan 11, 2022 at 2:24 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama

    ඔයා එන්ඩස්කොපි කරාද? අල්ට්‍රසවුන්ඩ් කරලාද?
     
    • Like
    Reactions: asanka+++

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,270
    5,394
    113
    Endoscopy kalada? Gastroentrologist kenekta pennanna. eken harigiye natnam Ayurveda,private ayurveda doctor kenekgen ganna.
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Gastritis kiyanne lankawe misdiagnosed ledak. Oka hadenne bacteria ekakin misak kana kamenwat welawata nokana ekenwat nemei, ape doctors la tama update wela na.
    monada ekta krnna ona ithin
    ඔයා එන්ඩස්කොපි කරාද? අල්ට්‍රසවුන්ඩ් කරලාද?
    apo babn puken bate daanwta kmthi na hena dukk wdinna ona.
    mage gastritis hodawela wage thiyenne ban
    chikn . koththu ehma knna plwaun aulk na
    pan witharai kanna bari
    eeka hoda krgnna meka biwe. kakkumak allala toilet giya. dennam wedanawk aulk na
    Endoscopy kalada? Gastroentrologist kenekta pennanna. eken harigiye natnam Ayurveda,private ayurveda doctor kenekgen ganna.
    Gastroentrologist kenektapennuwa. ayurweden bila adu una
    uda reply ekth blpnko man daapu
     
    • Like
    Reactions: TechnWeb

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama
    apo babn puken bate daanwta kmthi na hena dukk wdinna ona.
    mage gastritis hodawela wage thiyenne ban
    chikn . koththu ehma knna plwaun aulk na
    pan witharai kanna bari
    eeka hoda krgnna meka biwe. kakkumak allala toilet giya. dennam wedanawk aulk na

    එන්ඩස්කොපි කියලා මෙතනදි කියන්නෙ උගුරෙන් දාන එක. පුකෙන් දාන්නේ කොලොනොස්කොපි. ඒක අවශ්‍ය නැ මෙතනට.
    උගුරෙන් දාලා බලන්න ඕනා ඇතුලෙ තත්ත්වය. සමහර විට ගැස්ට්‍රයිටිස් නොවන වෙනත් රෝගයක් වෙන්න පුලුවන්.
    ඒ නිසා පිස්සු විකාර නොකර ගිහින් එන්ඩස්කොපියක් කරගනින්.

    Gastritis kiyanne lankawe misdiagnosed ledak. Oka hadenne bacteria ekakin misak kana kamenwat welawata nokana ekenwat nemei, ape doctors la tama update wela na.

    දන්න මගුලක් කියවමු නේද මිනිස්සු වැරදි මාර්ග වල නොයව.⁣ කොන්දොස්තරයෙක් වෙන්නැතුව.

    ගැස්ට්‍රයිටිස් හා ගැස්ට්‍රික් අල්සර්ස් කියන්නේ දෙකක්. මේ දෙක අතර ඇදුනු මිත්‍රකමක් තිබ්බට දෙක අවස්ථා දෙකක්.

    ගැස්ට්‍රික් අල්සර්( තුවාල) වලදි තමා ප්‍රධාන ලෙස හෙලිකොබැක්ටර් පයිලෝරි කියන බැක්ටිරියාව මුල් වෙන්නේ..පසුව ඒක පිලිකාවක් දක්වා ගෙනියන්නේ ඒ වේස බැක්ටිරියාව. ඔයා හිතුවට ඩොකාල අප්ඩේට් නැ කියලා ඕක හොයාගෙන අවුරුදු 50කටත් වැඩියි. අනික මේවා ඕනාම ව්‍යාධිවේද පොතක තියනවා. කොහෙන්හරි ගුගල් කරලා ගොන් ආතල් නොදි ඉන්න.

    ගැස්ට්‍රයිටිස් වලට හේතුවන කාරණා ගණනාවක් තියනවා. ⁣මෙතනදි වැදගත් වෙන්නේ ප්‍රෝටොන් පම්ස් ඉන්හිබිට් කරලා හා ස්ට්‍රෙස් එක අඩු කරලා අල්සර් දක්වා යැම වලක්වා ගැනිම.