Ayurveda

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ඇගේ විස අයින් කරන්න ආයුර්වේද ප්‍ර්තිකාර තියෙනවද බන්?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මොන වගේ විසක්ද බන්? අරළු බුළු නෙල්ලි රසකිඳ කරපිංචා වගේ දේවල් වලට ඇඟේ විස නැති වෙනව කියලා අහලා තියෙනවා.
     
    • Like
    Reactions: visalbro