එක හරි මචන්. මමනම් මහින්දට සපොර්ට් නැ, එත් ජෙනරාල්ගෙ case එකෙදි බලෙන් නගත්තෙ ජෙනරාල්. යුද්දෙ දිනුවට පස්සෙ ජෙනරාල්ට ඔන උනෙ වැඩ්ඩ වෙන්න, ඇත්තටම රටට අදරෙනම් තමන්ගෙ ජනප්ප්‍රියතවය වෙනුවෙන් රට පවල දෙන්න ඔන නැනෙ. හරි හො වැරදි දෙකට.
මමත් ඔය ගොඩේ.....
පොන්සේකා නැති උනේ කට නිසා.....
මහින්ද නැති වෙන්නේ වැඩ නිසා........




