Ayyo Saami.... අමුතු වයිබ් එකක්

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    09a72ee22e006cbc1e9cb38a5ba30113.gif
     
    • Like
    Reactions: Micheal Corleon

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,054
    113
    අඩෝ මේ රූකාන්තගෙ පොඩි දුව නේද ? මම හිතන් හිටියෙ මේකිට සිංදු කියන්න බෑ කියලා. බලද්දි පට්ටනෙ බං රයිනි කැලේ මේකි එක්ක බලද්දි 😍 චැනල් එකේ පරණ දාපු සිංදු ටිකකුත් බැලුවා චන්ද්‍රලේකාගෙ වොයිස් එකමයි සමහර තැන්වල 😍
     
    • Like
    Reactions: Micheal Corleon