Ayyo Yfm

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අක්ක: ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්....
කොල්ල: ඈ අක්කේ.......?
අක්ක: (මොන *&^%$ක්ද මුට ඇහෙන්නේ නැද්ද? දැන් ඉතින් අයෙත් කෙදිරිගාපන්කෝ)
ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්....මල්ලී.......?

:lol::lol::lol::lol::lol:
:lol::lol:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
අක්ක: ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්....
කොල්ල: ඈ අක්කේ.......?
අක්ක: (මොන *&^%$ක්ද මුට ඇහෙන්නේ නැද්ද? දැන් ඉතින් අයෙත් කෙදිරිගාපන්කෝ)
ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්....මල්ලී.......?

:lol::lol::lol::lol::lol:

:rofl:
 
amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ගියා නේද.. කිව්වා තොට ඔහොම වෙයි කියල .. දැන් ගිහින් හෝදගෙන වරෙන් :lol: :lol: :lol:
    හෆොයි මම යනව යන්න, බොලාගෙ මේ කතා වලට හිනාවෙලා ගෙදර මිනිස්සු බලයි මුට පිස්සු හැදිලද කියල...:baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    u anthimata kiyapu wachan set ekanam uthum machan.
    :yes::yes::yes: සිරාම බුවෙක්
    11.gif
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අක්ක: ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්....
    කොල්ල: ඈ අක්කේ.......?
    අක්ක: (මොන *&^%$ක්ද මුට ඇහෙන්නේ නැද්ද? දැන් ඉතින් අයෙත් කෙදිරිගාපන්කෝ)
    ඇය සමු අරන් කොච්චර කලද...ද....ද......ආහ්හ්....මල්ලී.......?

    :lol::lol::lol::lol::lol:

    කොරම කොර ටෝක:lol::lol::lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හෆොයි මම යනව යන්න, බොලාගෙ මේ කතා වලට හිනාවෙලා ගෙදර මිනිස්සු බලයි මුට පිස්සු හැදිලද කියල...:baffled:

    දැන් දෙපාරක් ඇහුව පිස්සුද තනියම හිනා වෙන්නේ කියල :dull:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඔයා වලාකුලක් ආ....හ්හ්හ්හ්.... ඒත් වැස්සක් ආආ...හ්හ්හ්... දෑස් පෙනෙන මානෙකවත් නෑහ් ආහ්හ්හ්හ්...... මම හුලඟක් ආ...හ්හ්හ්... නවතින්න තැනක් නෑහ්.. ආ...හ්හ්හ්හ්.. නවතින්න ඕනෙහ්... ආ....හ්හ්හ්හ්හ්....
    images