අඩේ .. හැම දාම යන එකක් ද ...![]()
මං හිතන්නේ ඔව් බන්, 8ට 9ට වෙන්නැති,
අඩේ .. හැම දාම යන එකක් ද ...![]()
අඩේ .. හැම දාම යන එකක් ද ...
මේක නේද ?
https://www.facebook.com/yfm927
මුන්ට හිරු ලාටත් වඩා Likes තියනවා නේ බං ?
Y Fm කියන්නේ ගොඩාක් කල් ඉඳන් තියන එකක් ද ?![]()



. ඔක පට්ටම චොර. මහ නරක පුරුද්දක් , තියන උන් නැති කරගනින්ado me thread eke link share kerenna ep[a Y fm ekata..un ekiwa ain keloth mata ahanna bane ada..plz epaaaaa....![]()





Y FM eke kellek pissu athel ekak dunna banMokakda ban une ?
දැන් Y-FM එකේ ලොක්කා SM මරිකාර්. සිරස කිංස්ලි ට ගිය නිසා මර්කාව විසික් උනා. Y-FM එකේ procedure එක සම්පූර්ණයෙන්ම පාදඩ රේඩියෝ කලාවට දාලා... දැන් ජරාම වැඩසටහන් යන්නේ. තනූජා ඉන්න කාලේ ගොඩක් හොඳට ගියා වැඩේ.දැන් නම් කුජීතයි....!!!
mokadda ban oya program eke name eka
අඩේ .. හැම දාම යන එකක් ද ...
මේක නේද ?
https://www.facebook.com/yfm927
මුන්ට හිරු ලාටත් වඩා Likes තියනවා නේ බං ?
Y Fm කියන්නේ ගොඩාක් කල් ඉඳන් තියන එකක් ද ?![]()
koo ban nane..dan inna kellada eeyeth hitiye?![]()