Ayyo Yfm

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,242
    113
    Auckland
    මේ අර බොරු හිනාව දාන ගෑනි ඉන්න රෙඩියො එක නේද ? ඔකට කඩ්ඩෙන් කියන්නෙ GIGGLING :lol::lol: . ඔක පට්ටම චොර. මහ නරක පුරුද්දක් , තියන උන් නැති කරගනින්
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    ඕක දැන් මෙලෝ රහක් නෑ බන්.. Shenaz ඉන්න කාලේ පට්ට..පරණ සෙට් එකම අයින් උනාට පස්සේ දැන් පොඩි උන් සෙට් එකක් දාගෙන නොන්ඩි වෙලා තියෙන්නෙ
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    දැන් Y-FM එකේ ලොක්කා SM මරිකාර්. සිරස කිංස්ලි ට ගිය නිසා මර්කාව විසික් උනා. Y-FM එකේ procedure එක සම්පූර්ණයෙන්ම පාදඩ රේඩියෝ කලාවට දාලා... දැන් ජරාම වැඩසටහන් යන්නේ. තනූජා ඉන්න කාලේ ගොඩක් හොඳට ගියා වැඩේ.දැන් නම් කුජීතයි....!!!

    බලපන් දැන් යන සින්දු... මෙලෝ රහක් නෑ...තනූජා ඉන්න කාලේ ගොඩ....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අඩේ .. හැම දාම යන එකක් ද ... :D




    මේක නේද ?
    https://www.facebook.com/yfm927
    මුන්ට හිරු ලාටත් වඩා Likes තියනවා නේ බං ?
    Y Fm කියන්නේ ගොඩාක් කල් ඉඳන් තියන එකක් ද ? :shocked:
    mokadda ban oya program eke name eka
    adaraneeya Y da