කලින් ත්රේඩ් එකෙ තිබිලා හොයාගත්තේ....
![]()


saho oya wage katha wada karanna epa...
oya wage eyath ganu lamayek needA?
![]()




adooooooooooo sirada ado pattane ban..fun ekak gamuko call ekak aran..![]()

me kathkarapannko kiyapann oya kamathi kiwe nathnm diwi nahagannwa kiyala![]()
mamath eye call kala wada nahanee ban gaththema naaa epaa unaa![]()
දුක කියන්න ඕනේ දුක බෙදා ගන්න පුලුවන් කෙනෙකුට.අම්ම තාත්ත යාලුවෝ වගෙ අය.මේ රේඩියෝ කාරයෝ කරන්නෙ දුක මාකට් කරල සල්ලි ගරන එක.ඒක තේරුම් නොගන්න අපේ ගොන්නු ටික වක්කඩේ කඩුවා වගේ උන්ගෙ දුක මාගල දිග අරිනවා.මේවට කතා කරන කොල්ලො , කෙල්ලො මහ බොළඳ අය. මේ වගේ අයට නම් කොහොමටවත් කසාද බඳිනවයි කියන එකේ වගකීම තේරෙන්නෑ.. මේ වැඩ සටහන් කරන අයම හිතනව ඇති.. අනේ මේ වගේ මීහරක් කියල... නමුත් සමහරු කියනවා.. තමන්ගේ දුක තව කෙනෙක්ට කිව්වම දුක අඩුවෙනවයි කියල.. හැබැයි මටනම් තේරෙන විදියට දුකයි, කරදරුය එන්න එන්න වැඩ වෙන එක ඒකෙන් වෙන්නේ..
මට නම් මේ වගේ බොළඳ උන් පෙන්නන්න බෑ.... ඉඳකින් මුන් කොල්ලොද?![]()