Ayyo Yfm

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස

    කලින් ත්‍රේඩ් එකෙ තිබිලා හොයාගත්තේ....:dull:

    575408_335860133162950_377392590_n.jpg

    adooooooooooo sirada ado pattane ban..fun ekak gamuko call ekak aran..:shocked::shocked:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ මොන ජහුටක්ද? කලින් සුපිරියට තිබ්බ ප්‍රෝග්‍රෑම් එක, මේ ඉන්නෙ අලුත් කෙල්ලක්.. හුස්ම අල්ල අල්ල කියවන්නෙ කොයිවෙලේක හරි හුස්ම හිරවෙලාම පන යනව.:lol::lol::lol:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේවට කතා කරන කොල්ලො , කෙල්ලො මහ බොළඳ අය. මේ වගේ අයට නම් කොහොමටවත් කසාද බඳිනවයි කියන එකේ වගකීම තේරෙන්නෑ.. මේ වැඩ සටහන් කරන අයම හිතනව ඇති.. අනේ මේ වගේ මීහරක් කියල... නමුත් සමහරු කියනවා.. තමන්ගේ දුක තව කෙනෙක්ට කිව්වම දුක අඩුවෙනවයි කියල.. හැබැයි මටනම් තේරෙන විදියට දුකයි, කරදරුය එන්න එන්න වැඩ වෙන එක ඒකෙන් වෙන්නේ..

    මට නම් මේ වගේ බොළඳ උන් පෙන්නන්න බෑ.... ඉඳකින් මුන් කොල්ලොද? :frown:
    දුක කියන්න ඕනේ දුක බෙදා ගන්න පුලුවන් කෙනෙකුට.අම්ම තාත්ත යාලුවෝ වගෙ අය.මේ රේඩියෝ කාරයෝ කරන්නෙ දුක මාකට් කරල සල්ලි ගරන එක.ඒක තේරුම් නොගන්න අපේ ගොන්නු ටික වක්කඩේ කඩුවා වගේ උන්ගෙ දුක මාගල දිග අරිනවා.