Ayyo Yfm

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    minimize කරලා තියෙන්නේ,
    4.gif

    උබ එවපු අභ්‍යාවකාශේ තියෙනවා:frown::frown:
    හේහේ
    ලොල්
    කවුද එකෙක් මගේ එකටත් කෙලලා
    දැන්නම් හරි
    යකෝ ඔය පින්තූරේ හොයාගන්න මම දීපු ගේමක් :growl:
     

    aruna47

    Well-known member
  • අපොයි යකෝ.. සිරාවට කියන්නෙ මටනම් ඔය නාහෙන් අඩන වේ@යො පේන්න බෑ යකෝ.. ඇරල මරන්න හිතෙනව හු@ත.. colombo fm එකත අහ අහ හිටියනෙ කාලයක් u9 ල අරුන් මුන් කලේ.. එකෙත් ඔය වගේ මෝලක් ඇවිත් නාහෙන් අඩන්න ගත්ත.. හිනා කාල මැරෙනව :lol::lol: fb එකේ ඒකිට ඇමතුව රේඩියෝ එපා වෙන්න.. ආයෙ ආවෙ නෑ..

    ඔය වේ@ට බනින්න පුළුවන් ලින්ක් එකක් නැද්ද බං කොහෙවත් ? කසනව වගේ මට

    YFM number eka deepan.. mama call karala baninnam.. wetta pasita :lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ

    හේහේ
    ලොල්
    කවුද එකෙක් මගේ එකටත් කෙලලා
    දැන්නම් හරි
    යකෝ ඔය පින්තූරේ හොයාගන්න මම දීපු ගේමක් :growl:

    තොටත් දෙන්නම් නස්තාර් වෙලායන්න:dull:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    කවුද ගෑල්ලමෙක් අමුතු විදිහට කතා කරනවා බං
    පව්
    අර නිකං ගොඩිං අරන් තිබ්බා මාළුවෙක් වගේ :(

    මටත් ඇහුනා.. මේකි ආහ්!!.. ඌහ්!!!.. හා!!.. කියනවා වැඩියි නේ?
    වෙන වැඩන් කරන ගමන් පාට් ටයිම්ද දන්නේ නෑ මේ ප්‍රොග්‍රෑම් 1 කරන්නේ
    :lol::lol: