සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා ....
අපි මොනවා කිවුවත් මේ ප්රෝග්රෑම් එක නම් එල බං .. සින්දු ටික පට්ට ..![]()
බලපන්කො දෙවියනේහ්හ්හ් කියපු හැටි....![]()

sindu tikanam sira apitath andenawa ban issara karapuwa mathak wenawa me songs ahaddii..
meka chat ekata maaru kerepu hinda apita anith thread balanna ba eka chater..
අනිත් thread එක ?

dan welawa namayayi thihayi ahhhhhhhh....![]()

me programme eka mokadda ban? Haemadaama yana ekakda?

thread eke tibba mewwa eka giya ban chat ekata maaru kerepu hinda..![]()

ලංකාවේ කොල්ලන්ට මොකක්ද බං මේ සිරාවට වෙලා තියෙන්නේ.... ගෑණු වගේ නාහින් අඬනවා ගෑණු නිසා...