මචංලා මේක කොහොමද? පිලිගැනීම හොඳද? තනියම කරගන්න පුළුවන්ද නෙට්වර්ක් බේසික් දන්න කෙනෙකුට?
කොහෙද ලංකාවේ කරන්න තියෙන්නේ හොඳ තැනක්?
Class walata yanna oni na ban Azure Certificates karanna.
Udemy eke balapan okata hariyana course thiyenawada kiyala.MS Learn tika hodata balapan.
Youtube eken hari exam question ekak balala karanna.
Piliganima gana nam danne na machan. Az-104 , az-204 wage ewata nam tikak piliganimak thiyenawa