Game ekak wage , mara gahillak gahanne
Tanks are just iron coffins without air defense.
Tanks are just iron coffins without air defense.
Last edited:
Mkd bn case ekaආයෙ පටන් අරගෙන නේද ? පෞ බං ආමේනියන්කාරයොන්ට හැමදාම හයිරං.. වටේම රටවල් මුන්ට ගහනවා.. රටේ පොපියුලේශන්1න් ලොකු ප්‍රමාණයක් ඉන්නේ රටෙන් පිට ඔය යුද්ධ නිසා. අපේ රටෙත් ඉන්නවා ඔකුන්...
PTSD ලොකු role එකක් play කරන්නෙ නෑ බන්. It's just a game for most of the drone pilots.මං දන්න තරමින්, ඔහොම drone control කරන අයට තමා PTSD වගේ ඒවා වැඩියෙන් හැදෙන්නෙ. මොකද උන් ඉන්නෙ ලෝකෙ අනිත් පැත්තෙ සැප පුටුවක් උඩ වාඩිවෙලා උනත් බොත්තමක් ඔබලා මිනිස්සු ගානක් එකපාර මරන්න පුලුවන්.. තමන්ව මරන්න වෙඩි තියන එකෙක්ව මරනවට වඩා ඒක මාර මානසික අවුලක්..
1.තුර්කිය හින්දා ඕක මේ තරම් දරුණුවට යන්නේ.මුලින්ම ගහන්න ගත්තේ කවුද කියලා දන්නෝ දනිති.1.ආමේනියාව මේ පාර ඉල්ලං ටිං කිරි ගාගෙන ඉන්නේ.
2.ජනාධිපති රුසියාවට වඩා බටහිරට support කරන්න ගිහින්.
රුසියාව මොකුත් උදව්වක් කරන්නේ නැහැ ඉල්ලනකම්ම. නැත්නම් මොනවා හරි එවලා අඩුම තරමේ මේ වෙනකොට.
එක තමා බන් කිව්වේ රුසියාව තරහා කරන් ඉල්ලන් කනවා. නැත්නම් එක පටන් ගද්දිම රුසියාව මොනවා හරි කරනවා. දැන් ඉතින් නානවා. අසර්බයිජානේත් දැන් කනවා වගේ පේනවා ටිකක්.1.තුර්කිය හින්දා ඕක මේ තරම් දරුණුවට යන්නේ.මුලින්ම ගහන්න ගත්තේ කවුද කියලා දන්නෝ දනිති.
2.එහෙම එකකුත් තියෙනවා.අලුත් ජනපති ආවට පස්සේ රුසියාවට තිබ්බ සැලකිලි අඩු වෙලා ගියා.
3.නීත්‍යානුකූලව ආර්මේනියාවට අයිති භූමියකට නෙමෙයි ගහන්නේ..රුසියා-ආර්මේනියා ආරක්ෂක ගිවිසුමක් තියෙනවා ඒත් ආර්මේනියාවට ගැහුවොත් විතරයි රුසියාව ට එන්න පුලුවන්.
ඕක අස්සේ එක එක කතන්දර තියෙනවා.ආර්මේනියාව නේටෝ එකට ජොයින් කරගන්න ගහන ප්ලෑන් එකකට කොටසක් කියලා සමහරු කියනවා..
ඉරානයට ගහන ප්ලෑන් එකක කොටසක් කියලා තව කතාවක් යනවා( අසර්බයිජාන්-ඊශ්‍රායල ලව් එක)
එක තමා බන් කිව්වේ රුසියාව තරහා කරන් ඉල්ලන් කනවා. නැත්නම් එක පටන් ගද්දිම රුසියාව මොනවා හරි කරනවා. දැන් ඉතින් නානවා. අසර්බයිජානේත් දැන් කනවා වගේ පේනවා ටිකක්.