යුක්‍රේන් හමුදාවෙ කොටු වෙලා හිටපු සෙට් එක සටන අත ඇරල. මාස 2ක් එක දිගට ෆයිට් කරල තමා මේ අය යටත් වෙලා තියෙන්නෙ. දැනට ආරංචි විදියට බස් 10කින් ඔවුන්ව ඩොන්බාස් ත්‍රස්තවාදීන්ගෙ පාලනයේ පවතින ප්‍රදේශයකට රැගෙන ගිහින් :yes: