පූටින් උක්‍රේනෙට දෙන්න ගහපු ප්ලෑන් එක වැරදුනු හැටි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    19,115
    13,404
    113
    Auckland
    යුක්‍රේනෙ යුද්දෙ පටන් ගත්ත දවසෙ ඉදන් ෆලො කරන මම අද ගේනවා ඔයාලට මෙතෙක් සිද්ධ උන දේ tactical video එකක්.

    මුගෙ විඩියො සුපිරි ගොඩක්ම මූ කරන්නෙ දෙවන ලෝක යුද්ධයේ සිද්ධ උන යුද මෙහෙයුම් :yes:



    මාස 6-7ක් යනකොට යුද්ධයෙ දරුනුම ගැටුම් අවසන් වෙලා තියනව, ඒ වගේම අද වෙනකොට යුද උපක්‍රමත් වෙනස් වෙලා. මුලදි යුද ටැංකි විශාල වශයෙන් කරපු විදියට දැන් ෆයිට් කරන්නෙ නැති තරම්. ඒ වගේම යුක්‍රේන් ඩ්‍රෝන් වලින් ගහන එකත් වෙනස් වෙලා. මුලදි තුර්කි ඩ්‍රොන් වලින් සෑහෙන්න ගැහුව රුසියන් කාරන්ට දැන් නම් ඒවා ඔක්කොම වගේ විනාශ වෙලා කියල තමා කියන්නෙ.

    Previous threads related to Russia's war against Ukraine

    මගේ කලින් ත්‍රෙඩ් බැලුව නම් එලකිරි ඔස්තාර්ලාගෙ විග්‍රහයන් බලාගන්න පුලුවන් කියෙව් යටත් කරගන්න රුසියාවට ගත වන කාලය ගැන කියපුවා පෙබරවාරි 25 පටන් ගත්ත යුද්ධයෙ :rofl:

    https://elakiri.com/threads/රුසියන්-හමුදාව-මග-දාල-ගිය-යුද-රථ.2034145/

    https://elakiri.com/threads/පුටිමෝ-මෙන්න-උබෙ-කොම්ලො-යටත්-වෙනෝ.2033373/

    යුක්‍රේන යුද්ධයේ නිධාන කතාව



    උබලගෙ ගොබ්බ මතය හිතේ තියා ගනියව් ත්‍රෙඩ් එක කන්න එන්නෙ නැතුව
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,189
    7
    29,712
    113
    උබලගෙ ගොබ්බ මතය හිතේ තියා ගනියව් ත්‍රෙඩ් එක කන්න එන්නෙ නැතුව

    The Pro Russian, Chinese flag waving, self-professed expert war analysts in this forum, who gave the war just two days to end have vanished into oblivion.:P
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,115
    13,404
    113
    Auckland
    The Pro Russian, Chinese flag waving, self-professed expert war analysts in this forum, who gave the war just two days to end have vanished into oblivion.:P
    පුටින් ස එක්ක ලේසි වෙන්නෙ නෑ මචන්. සති දෙකෙන් අල්ලනව. කියෙව් වටකරල ඉවරයි මචන්, තේරෙනවනෙ උබලට. ඉස්සරහට උබලට අපිට හොද කාලයක් ඒවි :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,189
    7
    29,712
    113
    පුටින් ස එක්ක ලේසි වෙන්නෙ නෑ මචන්. සති දෙකෙන් අල්ලනව. කියෙව් වටකරල ඉවරයි මචන්, තේරෙනවනෙ උබලට. ඉස්සරහට උබලට අපිට හොද කාලයක් ඒවි :lol:
    It's time that they learnt the famous quote by the Latin philosopher Boethius (circa 5 - 6 century)
    "si tacuisses, philosophus mansisses"

    Translation - "If you had kept your silence, you would have stayed a philosopher" :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    සුද්දගෙ පුක ලොවන උන් දෙන්නෙක් අැවිත් මරු කියවනවා උදේ පාන්දර..රුසියන් යුක්‍රේන් යුද්දේ ගැන අහන්න මරු ඩබල..අනේ පල පොන්නයෝ යන්න.ලංකාවෙ ජොබක් කරන් ඉන්න බැරුව රට ගිහින් සුද්දගෙ වහල් වැඩ කරන උන් රුසියාව කරන යුද්දේ ගැන කියන්නේ.😂🤣🤣🤣
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    45,699
    67,580
    113
    ආශ්චර්යමත් රටක
    සුද්දගෙ පුක ලොවන උන් දෙන්නෙක් අැවිත් මරු කියවනවා උදේ පාන්දර..රුසියන් යුක්‍රේන් යුද්දේ ගැන අහන්න මරු ඩබල..අනේ පල පොන්නයෝ යන්න.ලංකාවෙ ජොබක් කරන් ඉන්න බැරුව රට ගිහින් සුද්දගෙ වහල් වැඩ කරන උන් රුසියාව කරන යුද්දේ ගැන කියන්නේ.😂🤣🤣🤣

    පයි කොටාලට වහල්කම් කරන එකා කියන කතා බලපල්ලකො 🤭🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    පයි කොටාලට වහල්කම් කරන එකා කියන කතා බලපල්ලකො 🤭🤣🤣

    අහ් ඕසි ගිහින් සුද්දගෙ ටොයිලට් හෝදන හිඟන ජෙප්පත් දුවන් අැවිත්..😂😂🤣🤣🤣

    චීන පයි කොටයි සුද්දගෙ පයි දිගයි කියල දන්නේ ඉතිං උඹ වගේ ඒවා උරලා ජීවත් වෙන උන් තමා..😂😂🤣🤣🤣
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    22,892
    15,450
    113
    අහ් සුද්දගෙ ටොයිලට් හෝදන ජෙප්පත් දුවන් අැවිත්..😂😂🤣🤣🤣

    චීන පයි කොටයි සුද්දගෙ පයි දිගයි කියල දන්නේ ඉතිං උඹ වගේ ඒවා උරලා ජීවත් වෙන උන් තමා..😂😂🤣🤣🤣
    :lol: :lol:

    පයි කොටාලට වහල්කම් කරන එකා කියන කතා බලපල්ලකො 🤭🤣🤣
    toilet eka හෝදපන්
    ------ Post added on Aug 5, 2022 at 6:36 AM
     
    • Haha
    Reactions: N A K A M U R A

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,758
    4,823
    113
    හා හා බලාගෙනයි
    සමහර නිවටයින්ට අන් අයගේ මත ඉවසිය නොහැක.... විශේශයෙන් අනාගත ඇමතිකෙනෙකුට පුටින් වගේ කියපු නිවටයින්ට..
    රුසියාව රොකට් 50000ක් විතර ගහනකොට යුක්‍රේන් 5000-6000ක් ගහනවා කියන්නේ රුසියාව දිනල ඉවරයී.. මෙච්චර කල් රට නැතිඋනත් අල්ලන් හිටියට යුක්‍රේනේ දිනල ඉවරයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    :lol: :lol:


    toilet eka හෝදපන්
    ------ Post added on Aug 5, 2022 at 6:36 AM

    මේක දාපු ඵකා සුද්දට පුක දෙන අමු UNP කාරයෙක්.රනිලගෙ පුක ලොවාගෙන ඉන්නේ..UNP කාරයෝ ඵකතු වෙලා ගෝටාව ඵළවලා සුද්දට පුක දෙන රනිලා ඵක්ක ප්‍රජාතන්ත්‍රවාදය රකින හැටි දැන් පේනවනේ..තව ඉස්සරහට තමා හොඳ හොඳ සෙල්ලම්..88/89 returns..ජෙප්පොන්ටත් ගූ යන්නේ ඵතකොට තමා..🤣🤣🤣🤣
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    660
    416
    63
    පුටින් යුද්ධ කරන්නේ යුක්රේනය එක්ක නෙමෙයි. ඕක පුළුවන් තරම් හිගන්නගෙ තුවාලය වගේ ඇදගෙන යන්න යි ඕන. මොකද ඒකෙන් පොර වෙන දේවල් ගොඩක් කරගන්නවා. වෙස්ට් එකට වෙන කියන්න දෙයක් නැති නිසා පුටින් ෆේල් ගගා ඉන්නවා.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,584
    113
    පුටින් යුද්ධ කරන්නේ යුක්රේනය එක්ක නෙමෙයි. ඕක පුළුවන් තරම් හිගන්නගෙ තුවාලය වගේ ඇදගෙන යන්න යි ඕන. මොකද ඒකෙන් පොර වෙන දේවල් ගොඩක් කරගන්නවා. වෙස්ට් එකට වෙන කියන්න දෙයක් නැති නිසා පුටින් ෆේල් ගගා ඉන්නවා.
    thread eka dapu eka amu gobbaya

    mele deyak terenne nathi.. putin denatama dinala kiyala hichi kollata terenne nahe

    uta ona meka thava avurudu ganak aedan yanna..

    ehema unama vena de hichchi kollolnta terenne nahe
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,333
    3,333
    113
    Speed force
    No offense. ඒ වුණාට කවුරු හරි හිතුවා නම් යුරෝපේ 2nd largest army එක (750,000 active) , Europe වල ලොකුම රටක් වෙන සහ 2014 ඉඳන් nato එක train කරපු supply කරපු place එකක් දවස් 2න් අල්ලන පුළුවන් කියලා එක තනි බොරුවක්. අනික Russia 200,000 army එකක් යැව්වේ.

    ඔය දවස් 2 කතාවත් west propaganda එකක් තමයි. මේ මුළු war එකම දුවන්නේ propaganda වලින්.
    අනිත් දේ දැනට Russia Ukrinw වල 20% land එක යටත් කරගෙන තියෙන්නේ.

    ඔයා කියල තියෙනවා වගේම දැන් ඔක්කොම tatics වෙනස් වෙලා තියෙන්නේ. මුල් දවස් වල Tanks වලට මුන් තැන දුන්නාට දැන් artillery වලින් ගේම යන්නේ. ඉස්සර town බේරාගෙන තමයි war එක ගියේ. දැන් යන්නේ American style එක. Town එක සමතලා කරල army එක යවනවා. ඒකයි දැන් Russia casualties අඩු.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    thread eka dapu eka amu gobbaya

    mele deyak terenne nathi.. putin denatama dinala kiyala hichi kollata terenne nahe

    uta ona meka thava avurudu ganak aedan yanna..

    ehema unama vena de hichchi kollolnta terenne nahe

    ලංකාවේ ඉන්නත් බැරුව රට පැන්න ඵකෙක්ට තේරෙයිද ඕවා..මුන් මොනාද ලෝකේ ගැන දන්නේ.මුන් රට ගියා කියල මුන් දන්න ලබ්බක් නෑ..ලංකාවේ පාරේ රටකජු විකුණ විකුණ ඉන්න උන් දන්නව මුන්ට වඩා දේවල්.සුද්දගෙ හොලිවුඩ් ෆිල්ම්ස් ,ඩ්‍රාම බලල රෑ නිදි කිරා වැටෙනකන් ගේම් ගහල බුදියන උන් නේ.ඒ වගේ උන් නින්දෙන් නැඟිටලා තමා මේ වගේ අැවිත් හැමදේම දන්නව වගේ ලොකු ටෝක්ස් දෙන්නේ..උන්ගේ ඔළුවේ තියෙන්නේ අර සුද්දගෙ හොලිවුඩ් ෆිල්ම්ස් වල දෙන ගේම් විතරයි..😂
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,333
    3,333
    113
    Speed force
    හා හා බලාගෙනයි
    සමහර නිවටයින්ට අන් අයගේ මත ඉවසිය නොහැක.... විශේශයෙන් අනාගත ඇමතිකෙනෙකුට පුටින් වගේ කියපු නිවටයින්ට..
    රුසියාව රොකට් 50000ක් විතර ගහනකොට යුක්‍රේන් 5000-6000ක් ගහනවා කියන්නේ රුසියාව දිනල ඉවරයී.. මෙච්චර කල් රට නැතිඋනත් අල්ලන් හිටියට යුක්‍රේනේ දිනල ඉවරයි.
    Peace talk වලින් විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක් war එකකට ගියා කියන්නේ කවුරුත් දිනලා නැ. රටේ මිනිස්සු න් ගෙන් මිලියන ගානක් වෙන රට වල් වලට පැනලා ගිහින්. රටෙන් 20% නැති වෙලා විනාශ වෙලා. දහස් ගානක් මැරුණ එකට දිනුමක් කියන්න බෑ. අනික මේ war එක ඉවර වෙද්දි යුක්රේන් තවත් කෑලි වලට කැඩිලා තමයි නවතින්නේ මට හිතෙන විදියට
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,253
    113
    Malabe
    පුටින්ට ඕන නම් ඔක තප්පරෙන් ප්ලැට් කරන්ඩ පුලුවන් මොකෑ බෑ කියන්ඩද පොන්නයො????? මනුස්සයට දිර්ග කාලීන යුද්දයක් ඕන ඇති ඒකයි ඔය ඇදන් යන්නෙ
     
    • Haha
    Reactions: Jim_Moriarty

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    13,189
    7
    29,712
    113
    Peace talk වලින් විසඳගන්න තිබ්බ ප්‍රශ්නයක් war එකකට ගියා කියන්නේ කවුරුත් දිනලා නැ. රටේ මිනිස්සු න් ගෙන් මිලියන ගානක් වෙන රට වල් වලට පැනලා ගිහින්. රටෙන් 20% නැති වෙලා විනාශ වෙලා. දහස් ගානක් මැරුණ එකට දිනුමක් කියන්න බෑ. අනික මේ war එක ඉවර වෙද්දි යුක්රේන් තවත් කෑලි වලට කැඩිලා තමයි නවතින්නේ මට හිතෙන විදියට
    In war, whichever side may call itself the victor, there are no winners, but all are losers. - Neville Chamberlain