යුක්‍රේනෙ යුද්දෙ පටන් ගත්ත දවසෙ ඉදන් ෆලො කරන මම අද ගේනවා ඔයාලට මෙතෙක් සිද්ධ උන දේ tactical video එකක්.
මුගෙ විඩියො සුපිරි ගොඩක්ම මූ කරන්නෙ දෙවන ලෝක යුද්ධයේ සිද්ධ උන යුද මෙහෙයුම්
මාස 6-7ක් යනකොට යුද්ධයෙ දරුනුම ගැටුම් අවසන් වෙලා තියනව, ඒ වගේම අද වෙනකොට යුද උපක්‍රමත් වෙනස් වෙලා. මුලදි යුද ටැංකි විශාල වශයෙන් කරපු විදියට දැන් ෆයිට් කරන්නෙ නැති තරම්. ඒ වගේම යුක්‍රේන් ඩ්‍රෝන් වලින් ගහන එකත් වෙනස් වෙලා. මුලදි තුර්කි ඩ්‍රොන් වලින් සෑහෙන්න ගැහුව රුසියන් කාරන්ට දැන් නම් ඒවා ඔක්කොම වගේ විනාශ වෙලා කියල තමා කියන්නෙ.
Previous threads related to Russia's war against Ukraine
මගේ කලින් ත්‍රෙඩ් බැලුව නම් එලකිරි ඔස්තාර්ලාගෙ විග්‍රහයන් බලාගන්න පුලුවන් කියෙව් යටත් කරගන්න රුසියාවට ගත වන කාලය ගැන කියපුවා පෙබරවාරි 25 පටන් ගත්ත යුද්ධයෙ
https://elakiri.com/threads/රුසියන්-හමුදාව-මග-දාල-ගිය-යුද-රථ.2034145/
https://elakiri.com/threads/පුටිමෝ-මෙන්න-උබෙ-කොම්ලො-යටත්-වෙනෝ.2033373/
යුක්‍රේන යුද්ධයේ නිධාන කතාව

උබලගෙ ගොබ්බ මතය හිතේ තියා ගනියව් ත්‍රෙඩ් එක කන්න එන්නෙ නැතුව
Last edited: