පූටින් උක්‍රේනෙට දෙන්න ගහපු ප්ලෑන් එක වැරදුනු හැටි

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,296
    8,634
    113
    පුටින් nord stream ගෑස් ප්‍රමානෙ 20% අඩු කරලා..යුරෝප් රටවල් ටික MBS ඉස්සරහ වැද වැටෙනව..high inflation බලන බලන තැන.ඒ අස්සේ කොටා ෆොටෝ ෂූට්
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,286
    113
    මන් හිතන්නෙ රුසියාවට ඕනෙ යුක්‍රේනය අල්ලගන්නම නෙවෙයි. රුසියාවෙ බෝඩරේට නේටෝ එකට එන්න බැරි වෙන්න, යුක්‍රේනය අස්තාවර කරල දිගටම තියාගන්න බටහිර රටවල් වලට ඇගිලි ගහන්න බැරි වෙන්න.

    යුක්‍රේනයෙ මීළග චන්දෙන් සෙලෙන්ස්කි පැරදිලා රුසියාවට හිතවත් ආණ්ඩුවක් ආවොත් රුසියන් හමුදා යුක්‍රේනයෙන් අයින් වෙයි.
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    660
    416
    63
    මන් හිතන්නෙ රුසියාවට ඕනෙ යුක්‍රේනය අල්ලගන්නම නෙවෙයි. රුසියාවෙ බෝඩරේට නේටෝ එකට එන්න බැරි වෙන්න, යුක්‍රේනය අස්තාවර කරල දිගටම තියාගන්න බටහිර රටවල් වලට ඇගිලි ගහන්න බැරි වෙන්න.

    යුක්‍රේනයෙ මීළග චන්දෙන් සෙලෙන්ස්කි පැරදිලා රුසියාවට හිතවත් ආණ්ඩුවක් ආවොත් රුසියන් හමුදා යුක්‍රේනයෙන් අයින් වෙයි.
    world order එකේ russian position එක පෙන්නන්න, ගෑස් වලට සහ තෙල්වලට high price එකක් ගන්ඩ, යුරෝපය ඇමරිකාව එක්ක තියෙන ගනුදෙනුව සීමා කරන්න, යුරෝපයේ රුසියානු එදිරිවාදී කම කරගෙන යන්ඩ පුළුවන් දෙයක් නෙමෙයි කියලා පෙන්නන්න, ඇමරිකාව කෑ ගැහුවට real situation එකකදී කරන්ඩ පුලුවන් ලබ්බක් නැති බව යුරෝපීය රටවල් වලට පෙන්නන්න, චීනයට ඉන්දියාවට මැදපෙරදිගට රුසියාව ගැන තියෙන බලාපොරොත්තු වැඩි කරන්න, ....... තව ඕනද.... ඔය කියපු සේරම දැන් වෙන්ඩ පටන් අරගෙන තියෙන්නේ... arab national television එකේම ඇමරිකාව ජෝක් එකක් කරලා පෙන්නනවා... ඉන්දියාව චීනය මැදපෙරදිග රුසියාව එක්ක ඩීල් වලට කෙලින්ම යනවා..... චීනය ඉන්දියාව රුසියාව මුදල් ඒකකයක් ගැන කතා කරනවා...... රුසියාවට සම්බාධක දාලා යුරෝපය උන්ගේ බෙල්ල උම්ම මිරික ගන්නවා.... ජර්මනිය රුසියාවේ ගෑස් ගන්න ගමන් ඉන්දියාවට කියනවා රුසියාවෙන් තෙල් ගන්ඩ එපා කියලා එතකොට ඉන්දියා හවස කියනවා හුකාගනින් කියලා...... ආතල් කෝටියයි....
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,501
    2,527
    113


    මේ තියෙන්නෙ අවුරුදු 7 කට කලින් ඇමරිකන් ඉන්ස්ටිටුට් එකක් කරපු ඇනලිසිස් එකක්.
    මේ වීඩියෝ එක බලල කියපන් russia fail වෙන්නෙ කොහොමද කියල.
    ලිමිටට් ඉන්වේශන් එකකින් russia වලට realistically achive කරන්න පුලුවන් දේ මොකද්ද කියල war gaming කරල බලන ඇනසිසිස් එකක් මේක.
    russia ඇමරිකා වගේ රටවල් යුද්දෙට යන්නෙ මේ වගේ war game කරල. නැතුව පුටින්ගේ ඕනකමට russia යුද්ධෙට යන්නෙ නැහැ.
    පුටින් කියන්නෙ ගඩාෆිවත් සදාම් හුසේන්වත් නෙමෙයි.

    මේක පූටින්ගේ යුද්ධය කියන්නෙ ඇමරිකන් ප්‍රොපගැන්ඩා
    මේක පූටින් කොරෝනා කලේ ප්ලෑන්කලා කියන්නෙ (පූටින්ට පැරනෝයා හරි මොකක් හරි රෙද්දක් නිසා) ඇමරිකන් ප්‍රොපගැන්ඩා
    රශියා මේ යුද්ධය ප්ලෑන් කලේ අවුරුදු ගාණක ඉඳලා. ජර්මන් චාන්සලර් පවා එක පිලිගන්නවා.
    ඒක ඇමරිකන් ප්‍රොපගැන්ඩා නැරටිව් එකට ගැලපෙන්නෙ නැති නිසා තමා පූටින්ට පැරනෝයා කතාව එලියට එන්නේ.
    රශියා වලට මුලු යුක්‍රේනෙම අල්ලගන්න war objective එකක් තියනව කියන්නෙ ඇමරිකන් ප්‍රොපගැන්ඩා
    රශියා යුද්ධය දවස් දෙකෙන් ඉවර වෙයි කියල හිතුව කියන්නෙත් ඇමටිකන් ප්‍රොපගැන්ඩා.

    පුටින් යුද්ධ කරන්නේ යුක්රේනය එක්ක නෙමෙයි. ඕක පුළුවන් තරම් හිගන්නගෙ තුවාලය වගේ ඇදගෙන යන්න යි ඕන. මොකද ඒකෙන් පොර වෙන දේවල් ගොඩක් කරගන්නවා. වෙස්ට් එකට වෙන කියන්න දෙයක් නැති නිසා පුටින් ෆේල් ගගා ඉන්නවා.
    exactly මචන්
    "putin wants to wreck ukrain."
    -John Mearsheimer
    ------ Post added on Aug 5, 2022 at 9:32 AM
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    755
    397
    63
    සුද්දගෙ පුක ලොවන උන් දෙන්නෙක් අැවිත් මරු කියවනවා උදේ පාන්දර..රුසියන් යුක්‍රේන් යුද්දේ ගැන අහන්න මරු ඩබල..අනේ පල පොන්නයෝ යන්න.ලංකාවෙ ජොබක් කරන් ඉන්න බැරුව රට ගිහින් සුද්දගෙ වහල් වැඩ කරන උන් රුසියාව කරන යුද්දේ ගැන කියන්නේ.😂🤣🤣🤣
    Mehe idagena political karana unge puka lewa kana eka nambu karaida ethakota. Pala ponnayo yanna. Ubala thamage rata gana hithamap. Suddo yanna ona uparima future gihin thiyene ubala thama 2500 rawanage ata 2 mirika mirika idapan
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,501
    2,527
    113
    ඔය you tube එකේ pro ukraine වීඩියො හඳන ගොඩක් වුන් ඉස්සර warsaw pact එකේ රටවල ඉන්න වුන්
    වුන්ට රශියා එක්ක historical grudge එකක් තියනව.
    දෙවෙනි ලෝක යුද්ධෙ පටන් ගන්න ඉස්සර ඉඳලම europe හෙනම anti russian.
    උන් රශියා දකින්නේ පසුගාමී, ආසියාතික, නොදියුනු සමාජයක් විදිහට. (මාක්ස්ව කියවපු අය දන්නව ඇති මාක්ස් රශියා සමාජය ගැන කියපු ඒව)
    ඔය central and eastern යුරෝප් වල pro ukraine stance එක පිටිපස්සෙ තියෙන්නෙ මෙන්න මේ historical prejudice.
    අපි අසියාතික රටක් විදිහට උන්ගේ මේ අපි prejudice කර පින්න ගෙන යන්න ඕන නැහැ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    1,997
    3,447
    113
    Russia will win but at what cost? Russia was a blooming country rooted to every single western country, but now they are isolated from western countries and trying very hard to find new businesses in other regions. I like to see this war end soon and russia emerge as victorious nation and to see look on western faces. but then i also like to see tensions simmer down between western countries and start building up their relations.

    Point being i want to see the russian make their stance as global power and can influence world just like US, but move forward with western allies. US will know and should know their uni-influence on world is over. having 2 or 3 influential countries like US,Russia, China maybe India will be good for whole world.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,707
    1
    18,002
    113
    මුලදි Ukraine military එකට සෑහෙන advantage එකක් වුන drones දැන් වැඩිය effective නෑ වගේ. International news articles වල තියෙන්නේ Russian short and medium range air defense system and electronic warfare system වලින් Ukraine drones down කරනවා කියලා.

    හැබැයි Ukrainian military එක නියම සාර්ථක counter attack එකක් දුන්නා Kiev බේරා ගන්න. Ukrainian urban warfare strategy එක නම් නියමයි
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    7,994
    12,810
    113
    යුද විශේෂඥයෝන්ගේ පිරුන එළකිරිය.
    හැමෝම කැමති තමන් දන්නවා කියලා පෙන්නන්න.
    දැන් උබල කියන විදිහට රෂියන් යුද්දේ දිග පළල උබල දන්නවා,ඇත්තටම් උනේ මොකද්ද කියලා තේරෙන්නේ ඕක ඉවර වෙලත් අවරුදු 5 විතර ගියාම,උඩින් බලපු ගමන් පෙන්න තියෙන දේ ගෙඩි පිටින් උස්සලා දානවා,
    මන් මේ පොදුවේ කියන්නේ, පර්සනල් ගන්න එපා,මේ ත්‍රෙඩ් එකේ හොද යුද විරුවවව අන්න ඇමරිකාවෙන් ගන්නවලු ලොකු පඩියක් දීල,එහෙනම් ගුඩ් ලක් කොල්ලනේ,ඔය යුද දැනුම නිකන් අපතේ යවන්න එපා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,501
    2,527
    113
    මුලදි Ukraine military එකට සෑහෙන advantage එකක් වුන drones දැන් වැඩිය effective නෑ වගේ. International news articles වල තියෙන්නේ Russian short and medium range air defense system and electronic warfare system වලින් Ukraine drones down කරනවා කියලා.

    හැබැයි Ukrainian military එක නියම සාර්ථක counter attack එකක් දුන්නා Kiev බේරා ගන්න. Ukrainian urban warfare strategy එක නම් නියමයි
    මොන counter attack එකක්ද?
    කවද්ද එහෙම එකක් වුනේ?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,729
    5,019
    113
    Nugegoda, Sri Lanka
    US, Europe unge Inflation wadi wela ne.. anika Middle Eastern countries like Saudis are playing along with Russians along with OPEC+.. Naaki Bida giyata Oil production wadi karala naa.. Russian Ruble eka ochchara Sanctions dalath balahan thama strong.. US un eka asse gihin China walata kelnna hadane.. Supply chain disrupt una gaman badu packet..
     
    • Love
    • Like
    Reactions: NRTG and Die-hard

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,115
    13,404
    113
    Auckland
    මුලදි Ukraine military එකට සෑහෙන advantage එකක් වුන drones දැන් වැඩිය effective නෑ වගේ. International news articles වල තියෙන්නේ Russian short and medium range air defense system and electronic warfare system වලින් Ukraine drones down කරනවා කියලා.

    හැබැයි Ukrainian military එක නියම සාර්ථක counter attack එකක් දුන්නා Kiev බේරා ගන්න. Ukrainian urban warfare strategy එක නම් නියමයි

    apart from loosing southern Melitopol area Ukraine’s defence plan worked. In the North they are not just successful at defensive action managed to take back everything. Then again not loosing a defensive war is a victory in itself.

    මොන counter attack එකක්ද?
    කවද්ද එහෙම එකක් වුනේ?
    you living under a rock? Russian vdv troops were routed from Hostomel. They had to leave their equipment on the retreat. Things were going to shit from the beginning for them.
    ------ Post added on Aug 5, 2022 at 10:39 AM
     
    • Haha
    Reactions: Jim_Moriarty

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    1,501
    2,527
    113
    apart from loosing southern Melitopol area Ukraine’s defence plan worked. In the North they are not just successful at defensive action managed to take back everything. Then again not loosing a defensive war is a victory in itself.


    you living under a rock? Russian vdv troops were routed from Hostomel. They had to leave their equipment on the retreat. Things were going to shit from the beginning for them.
    ------ Post added on Aug 5, 2022 at 10:39 AM

    "The Battle of Antonov Airport, also known as the Battle of Hostomel Airport, was a military engagement which occurred at the Antonov Airport in Hostomel, Kyiv Oblast, during the Kyiv offensive of the 2022 Russian invasion of Ukraine.

    On 24 February 2022, a few hours after President of Russia Vladimir Putin announced the beginning of a "Special military operation" in Ukraine, Russian troops of the Russian Airborne Forces (VDV) made an air assault on Antonov Airport with the objective of capturing it. The airport held strategic value as it was located less than 10 kilometres (6.2 mi) outside of the capital Kyiv, which would allow Russian troops to airlift more troops and heavier equipment to directly threaten the city.[5] However, the Ukrainian military responded with a counter-attack which encircled the unsupported Russian forces and repelled the initial attack.[12] The attack resumed on the next day with another air assault by the VDV combined with a ground assault by armored reinforcements coming from the Belarusian border, breaking through the Ukrainian defenses. The airport was then captured by the Russian forces.[12] Despite this, the unexpected Ukrainian resistance foiled the plans of a quick capitulation of Kyiv,[6] and the airport was too damaged to be used as a functional airstrip.[13]
    The Antonov An-225 Mriya, the world's largest airplane, was destroyed in its hangar during the battle."

    Looks like the so-called "counterattack" lasted just one day.:rofl:
    How was that a successful counterattack when the Russians retook it the next day?
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,855
    18,559
    113
    日本
    Ape akka Russia inne. unge kes gahaktwath danen nallu yuddyk tynw kyla :rofl:

    unta tyna lokuma awla mcdonalds nathi eka.

    පව් මේ NZ වල ගව ගාලක වැඩ කර කර ලොරි ටෝක්ස් දෙන @speedmalli අංකල්..මිනිහා දැන් සෑහෙනකල් ඉඳන් ඔය බලන් ඉන්නේ රුසියාවට කෙල වෙනකන්.🤣🤣
     
    • Haha
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    3,729
    5,019
    113
    Nugegoda, Sri Lanka
    Ape akka Russia inne. unge kes gahaktwath danen nallu yuddyk tynw kyla :rofl:

    unta tyna lokuma awla mcdonalds nathi eka.
    Godak un hithagena inne Russian un dan Gal yugayata gihin kiyala.. Russian un kese wethath.. Ukrain unta unge Infra hadaganna Trillion ganak yay... Ganna deyak nane.. Western unge Kaiyya thamai.. US unui Europe unui Ekathuwela weapons deelath thama Russian un allagena yanawa Niyameta.