Azovstal falls (Ukrain war)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    යුක්‍රේන් හමුදාවෙ කොටු වෙලා හිටපු සෙට් එක සටන අත ඇරල. මාස 2ක් එක දිගට ෆයිට් කරල තමා මේ අය යටත් වෙලා තියෙන්නෙ. දැනට ආරංචි විදියට බස් 10කින් ඔවුන්ව ඩොන්බාස් ත්‍රස්තවාදීන්ගෙ පාලනයේ පවතින ප්‍රදේශයකට රැගෙන ගිහින් :yes:

    kzramd2aqiu81.jpg
     
    Last edited:
    • Wow
    Reactions: B.Chat

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,408
    17,364
    113
    Auckland
    අපිට අපේ විරුවන් පන පිටින් ඕනෙ, රුසියන් - යුක්‍රේන් යුද සිරකරු හුවමාරුවකින් විරුවන් නැවත ලබා ගැනීමට ක්‍රියා කරනව - යුක්‍රේන් ජනපති