Azure අල්ල ගන්න හොඳ resources

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Azure අල්ල ගන්න හොඳ resources දෙන්නකො, මම දැනට .Net පැත්ත තමා කරන්නෙ, මට හිතාගන්න බෑ බන් කොහෙන්ද පටන් ගන්නෙ කියලා. අපේ ඔෆිස් එකේ cloud computing ඇත්තෙම නෑ. ඒ නිසා ඒක මට පට්ට අවුලක්. .Net කරන එකෙක් Azure පැත්ත මුලින් ඉගෙන ගන්න එක හොඳයිද? මොනවද මුලින් ඉගෙන ගන්න ඕනි, අඩුම ගානෙ ඉන්ටර්විව් එකක් හරි ගොඩ දාගන්න...

    කොහොම හරි මට හොඳ ටිකක් දෙන්නකො, direct links වඩාත් හොඳයි :)
     
    • Like
    Reactions: SupiriKollek

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Azure අල්ල ගන්න හොඳ resources දෙන්නකො, මම දැනට .Net පැත්ත තමා කරන්නෙ, මට හිතාගන්න බෑ බන් කොහෙන්ද පටන් ගන්නෙ කියලා. අපේ ඔෆිස් එකේ cloud computing ඇත්තෙම නෑ. ඒ නිසා ඒක මට පට්ට අවුලක්. .Net කරන එකෙක් Azure පැත්ත මුලින් ඉගෙන ගන්න එක හොඳයිද? මොනවද මුලින් ඉගෙන ගන්න ඕනි, අඩුම ගානෙ ඉන්ටර්විව් එකක් හරි ගොඩ දාගන්න...

    කොහොම හරි මට හොඳ ටිකක් දෙන්නකො, direct links වඩාත් හොඳයි :)
    1. Cloud platform basics - Azure witharak neme anik onema cloud ekaka yanne common dewal. ube level eka 0-20% wage nam mulin wash ekak widihata meka karanna
    2. Azure specific core concepts (uba udin study kala dewal genaric dewal. eken Azure walata specific dewal tika mulin balanna one)
    3. Azure identity and access (meka allagaththe nathnam habak thama) (previous knowledge of Identity model, auth 2 , IdentityServer will be good )
    4. Access cloud compute (in very basic ubata .net web app ekak hadala deploy karanna puluwan , VM ekak hadala eke mula idan app ekak host karanna puluwan)
    5. Azure Data - (udin host kala app eke detabase eka -SQL , PostgreSQL , MySQL e wagema Redis cash wage dewal meken karaganna)

    oya tika thama ban mathak wenne. oya tika karagaththa nam ubata .net paththata one hugak dewal cover wenawa
     
    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    Azure අල්ල ගන්න හොඳ resources දෙන්නකො, මම දැනට .Net පැත්ත තමා කරන්නෙ, මට හිතාගන්න බෑ බන් කොහෙන්ද පටන් ගන්නෙ කියලා. අපේ ඔෆිස් එකේ cloud computing ඇත්තෙම නෑ. ඒ නිසා ඒක මට පට්ට අවුලක්. .Net කරන එකෙක් Azure පැත්ත මුලින් ඉගෙන ගන්න එක හොඳයිද? මොනවද මුලින් ඉගෙන ගන්න ඕනි, අඩුම ගානෙ ඉන්ටර්විව් එකක් හරි ගොඩ දාගන්න...

    කොහොම හරි මට හොඳ ටිකක් දෙන්නකො, direct links වඩාත් හොඳයි :)
    දැන් සැපද ක්ලවුඩ් නාන්න තියනව නේද :rolleyes:
     
    • Haha
    Reactions: CorD SaC