Azure DevOps අභාවයට යනවද කුකුලොහ්?

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    DevOps Repo use කරපු ගොඩක් අය දැන් GitHub වල host කරන්න පටන් අරගෙන නේද?
    devops repo kiynne eke eka feature ekk withry neh?

    github/gitlab wala repo host krla CI/CD azure run krna eka thama dan trend eka.

    Anika azure, github dekama dan MSFT la ge ne :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,168
    113
    ඒත් අවුලක් වෙන්නේ නෑ ඉතින් දෙකම එකේම service නේ. අලුත් customerla තමා වැඩි වෙන්නේ ඕකෙන්
     
    • Like
    Reactions: HAneo

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    don't know anyone that uses that crap. most use gitlab or github or something else like jenkins

    Azure DevOps is crap? OMFG

    devops repo kiynne eke eka feature ekk withry neh?

    github/gitlab wala repo host krla CI/CD azure run krna eka thama dan trend eka.

    Anika azure, github dekama dan MSFT la ge ne :rofl:
    :yes: :yes:
    ------ Post added on Jan 14, 2024 at 3:05 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land

    absolutely no one that I know uses it. given that I have worked in realtively big companies and none of them use it, it must be some niche thing used for something specific. besides, there are other better tools used in the industry in general like gitlab, jenkins, github (being widely adopted now) or argocd (for k8s). there's something similar on aws and not many people use it.
     
    • Like
    Reactions: KrishanL89

    Thanks for sharing your knowledge bro. :love:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    absolutely no one that I know uses it. given that I have worked in realtively big companies and none of them use it, it must be some niche thing used for something specific. besides, there are other better tools used in the industry in general like gitlab, jenkins, github (being widely adopted now) or argocd (for k8s). there's something similar on aws and not many people use it.
    බ්‍රෝ මෙයා අහල තියෙන්නෙ Azure devops ගැනවගේ. ඔයා කියන්නෙ source control system එකක් ගැන වගේ. Azure devops පයිප් ලයිනින් + source control එකකට වඩා මිනිස්සු පාවිච්චි කරන්නෙ collaboration tool එකක් විදියට මම දැකපු තරමින්. Azure devops previously known as TFS, Team foundation server. මම ඒකෙන් වැඩකලා ඉස්ස්ර

    ඔයා කියල තියන එක සම්පූර්ණ ඇත්ත. Ms ලගෙ devops වල තියන source control යූස් කරනවට වඩානම් ගොඩක් ඇඩ්වාන්ස් ගිට්හබ්. ගොඩක් ටීම් කරන්න්නෙ Azure devops පාවිච්ච් කරනව එක්ස්‍ටර්නල් සෝස් කන්ට්‍රෝල් එක්ක.
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    බ්‍රෝ මෙයා අහල තියෙන්නෙ Azure devops ගැනවගේ. ඔයා කියන්නෙ source control system එකක් ගැන වගේ. Azure devops පයිප් ලයිනින් + source control එකකට වඩා මිනිස්සු පාවිච්චි කරන්නෙ collaboration tool එකක් විදියට මම දැකපු තරමින්. Azure devops previously known as TFS, Team foundation server. මම ඒකෙන් වැඩකලා ඉස්ස්ර

    ඔයා කියල තියන එක සම්පූර්ණ ඇත්ත. Ms ලගෙ devops වල තියන source control යූස් කරනවට වඩානම් ගොඩක් ඇඩ්වාන්ස් ගිට්හබ්. ගොඩක් ටීම් කරන්න්නෙ Azure devops පාවිච්ච් කරනව එක්ස්‍ටර්නල් සෝස් කන්ට්‍රෝල් එක්ක.
    TFS nam ahala thiyanawa issara. wada kakara na. .net huttala use karana ekak neh?
    man kiwwe generally VCS & ci/cd tools gana.
    collaboration kiwwe mokadda ban? github/gitlab wageth use wenne collaboration(like make a pr, code review and shit like that) ekatane 🤔
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    DevOps Repo use කරපු ගොඩක් අය දැන් GitHub වල host කරන්න පටන් අරගෙන නේද?
    ඩෙවොප්ස් රෙපෝ චාටර් නිසා ඒ තාම. Azure devops නම් වල පල්ලට යන් නෑ . ඉස්සරහට ගොඩ යනව මිසක්. MS කාරය ගිට් ලැබ් ගත්තෙ ආසාවට නෙවේ. ඕක පූට්ටු කරයි බැක් එන්ඩ් එක කොහොමහරි.

    අපි azure devop පාවිච්චි කරන්නෙමs 3rd party/other Microsoft source control එක්ක දැනට

    TFS nam ahala thiyanawa issara. wada kakara na. .net huttala use karana ekak neh?
    man kiwwe generally VCS & ci/cd tools gana.
    collaboration kiwwe mokadda ban? github/gitlab wageth use wenne collaboration(like make a pr, code review and shit like that) ekatane 🤔
    ආ එල බන් ඒක ඇත්ත අරූ ටයිට්ල් එක දාල තියෙන්නෙ Azure devops වල පල්ලට කියලද මොකද්ද.
    දැන් TFS නෑ ඒ වෙනුවට තමා Azure devops tiyenne. TFS බන් හෙන ප්‍රසිද්ධ projects management / task breakdown tool එකක් වගේ කොලැබරේශන් හෙනම ඇඩ්වාන්ස්. උන් ඕකටම ගැහුවා උන්ගෙ VCS එකක් ඒක ඇඩ්වාන්ස් නෑ developers ලග රික්වාර්මන්ට්ස් වලට. Azure devops walata mokuth wenne nhaaa.
    මමත් යකො .net/ Microsoft huttek tamai erhakota 😅
    ------ Post added on Jan 14, 2024 at 5:22 PM
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,424
    3,801
    113
    out of fucked up land
    ආ එල බන් ඒක ඇත්ත අරූ ටයිට්ල් එක දාල තියෙන්නෙ Azure devops වල පල්ලට කියලද මොකද්ද.
    දැන් TFS නෑ ඒ වෙනුවට තමා Azure devops tiyenne. TFS බන් හෙන ප්‍රසිද්ධ projects management / task breakdown tool එකක් වගේ කොලැබරේශන් හෙනම ඇඩ්වාන්ස්. උන් ඕකටම ගැහුවා උන්ගෙ VCS එකක් ඒක ඇඩ්වාන්ස් නෑ developers ලග රික්වාර්මන්ට්ස් වලට. Azure devops walata mokuth wenne nhaaa.
    මමත් යකො .net/ Microsoft huttek tamai erhakota 😅
    ------ Post added on Jan 14, 2024 at 5:22 PM
    ah! ela ela. honestly I have no interest in microsoft stuff and luckily I don't have to care about any of their crap. I did see that it's widely used in Australia and NZ when I was looking for jobs though
     
    • Like
    Reactions: KrishanL89

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,580
    13,197
    113
    🤍
    devops repo kiynne eke eka feature ekk withry neh?

    github/gitlab wala repo host krla CI/CD azure run krna eka thama dan trend eka.

    Anika azure, github dekama dan MSFT la ge ne :rofl:
    mage website ekk tynw .. mata me devops wala experience ekak ganna ci cd seen eka gena denganna karanna plwn kohomada ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    DevOps Repo use කරපු ගොඩක් අය දැන් GitHub වල host කරන්න පටන් අරගෙන නේද?
    In Finland Most Use Microsoft Techs. Heavily use Azure DevOps.
    It's work smoothly with Azure Cloud so there is a Total solution
    And most of Europe as well
     
    • Like
    Reactions: Psiko

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    mage website ekk tynw .. mata me devops wala experience ekak ganna ci cd seen eka gena denganna karanna plwn kohomada ?
    මන් ඕව ගැන නම් වැඩිය දන්නෙ නැ මචන්. බලමු දන්න කෙනෙක් උදව් කරයි.
     
    • Like
    Reactions: Psiko