Azzam Ameenගේ_තාත්තා

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    කඩු ගෑනු කතාව කිව්වේ බීබීසී අසාම් අමීන්ගේ පියාලු
    59818274_10210835696008231_4713882549032583168_n.jpg


    ගැහැණු ළමයි ආරක්ෂා කරගැනීමට මුස්ලිම් නිවෙස්වල කඩු තබාගෙන සිටින බවට ඊයේ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ එන් එම් අමීන් කළ ප්‍රකාශය සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට බඳුන්ව ඇත.
    මෙම ප්‍රකාශය සිදු කර ඇති අමීන් යනු බීබීසී සිංහල සේවයේ වාර්තාකරු අසාම් අමීන්ගේ පියා බවටද කරුණු හෙලිව ඇත.


    Source: Gossiplanka
     
    • Like
    Reactions: 2osama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BBC සිංහල සේවයට හම්බයෙක් ගියේ කොහොමද? හම්බයෙක් ගියත් හම්බයොන්ගේ ප්‍රශ්නේ නිසා සධාරණ මාධ්‍යකරණයක් බලාපොරොත්තුවියහැකිද? :baffled::baffled:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,988
    46,352
    113
    BBC සිංහල සේවයට හම්බයෙක් ගියේ කොහොමද? හම්බයෙක් ගියත් හම්බයොන්ගේ ප්‍රශ්නේ නිසා සධාරණ මාධ්‍යකරණයක් බලාපොරොත්තුවියහැකිද? :baffled::baffled:

    සල්ලි බලේ තමා.