This guy was known to vilify Sinhalese Buddhist in the past. Thanks to Islamic terrorism now forced to eat his own words
radical sinhala ponnayo thamath moota puka denawa.moda kama thama.10000k maruwath mole padenne naha.radical puke sinhalu.
බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.
ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.
අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ
දේසපාලකයන්ට බනින්න බෑනෙ. හම්බ දේසපාලකයො ඊලඟ චන්දෙදි මුන්ගෙ සෑර්ට සපෝට් කරන කිව්වොත්දේසපාලකයන්ට බනින්න බෑනෙ. හම්බ දේසපාලකයො ඊලඟ චන්දෙදි මුන්ගෙ සෑර්ට සපෝට් කරන කිව්වොත්

BBC lying again?
https://www.bbc.com/news/world-asia-48074702
Sri Lanka's police chief and top defence ministry official both resigned over the bombings.
Azzam Ameen ගේ_තක්කඩි... 04-27-2019 11:45 PM Mah8ndata puka dena uba pare ballek wage marila yanna ona.yakorata illane wenasak.eka karanna ranil wath mahindawath neme.aluth kenek

me mona hingannek da?බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.
ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.
අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ

තොත්ත බබා;24431649 said:ඌ දාන්නෙ ඔෆීෂියල් එන නිව්ස් විතරයි බං.
අපේ උන්ට මැරිච්ච මිනී ගාන හරියට ගැන ගන්න බැරි උනා නෙ. 100 ට එහා ගනින්න අමාරු ලු. ඉතිං ළමයි ගාන වෙනම ගනිනවා කියන්නෙ ඉතා සංකීරණ ගණිත කර්මයක් උන්දලාට.
ඒක නිසා වෙන්න ඇති එහෙම එකක් කිසිම මිඩියා එකක රිපෝට් උනේ නෑ,
සයින්තමර්දු කේස් එකේ ආමි එකේ ලොක්කම කිව්ව නෙ බං මිනී මෙච්චරයි , ළමයි 6 ඉ කියල. ඌ ඒක තමා රිපෝට් කරේ.
