Azzam Ameen ගේ_තක්කඩි මාධ්‍ය ආවරණය

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,679
    25,725
    113
    mekanam awulak na ban. habai u muslim unta adinawa, eka amuthuwen kiyanna one na. mathakane rohingya seen dawas wala. lankawe newe unath mu karapu dewal mathakane. thawa ara digana case dawas wala.

    me case eka welath godak media including foreign media, meka terrorism kiyala kiyaddi bbc eken kiwwe na. godak pahu wela thama un meka terrorist attack ekak kiyala piligaththe. ara thusiyan awith bbc interview karapu welaweth mu eka correct kare nane.
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    This guy was known to vilify Sinhalese Buddhist in the past. Thanks to Islamic terrorism now forced to eat his own words
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොහමඩ් හෂීම් මදානියා වන ඇය දෙදරු මවකි. ඇය හිඳගෙන සිටින්නේ ඉතා ශෝකයෙනි. ඒ ඇයගේ සහෝදරයාගේ සිදුකළ ක්‍රියාවක් නිසාවෙනි.

    මදානියා ගේ සහෝදරයා සහ්රාන් හෂිම්ය. ඔහු පාස්කු ඉරිදා (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කණ්ඩායමේ එක් සාමාජිකයෙකි.

    බලධාරීන් පවසන ආකාරයට සහ්රාන් හෂිම් මරාගෙන මැරෙන කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තා වේ.

    ඔහුගේ එම ක්‍රියාව නිසා මදානියා වික්ෂිප්ත වී සිටී.

    https://www.bbc.com/sinhala/sri-lanka-48067772

    Onna BBC sinhala
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    350ක් මැරුණ කියල ඊට දවසකට දෙකකට පස්සෙ ඇත්තටම මැරුණෙ 253ක් කියපු එකත් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද?
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ow maath dakka, muta action ekak ganna widiyak nadda ban? mu hari news danawa wage boruwata samahara dewal yata gahala daanne, 15 marichcha eke mu 6 childred kiyalath daala media walata kiyanna ape army eken lamai maranawa kiyala. un blast karala maragatta ewa mu kiyanna. mu debidi ponnayek. muta aniwa action ekak ganna one, mokada lankawata ena tourist la okkoma bbc walin ne news ganne, muge fake news walata rawatenawa ona ekek. para ballek mu.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ

    :yes: දේසපාලකයන්ට බනින්න බෑනෙ. හම්බ දේසපාලකයො ඊලඟ චන්දෙදි මුන්ගෙ සෑර්ට සපෝට් කරන කිව්වොත්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    :yes: දේසපාලකයන්ට බනින්න බෑනෙ. හම්බ දේසපාලකයො ඊලඟ චන්දෙදි මුන්ගෙ සෑර්ට සපෝට් කරන කිව්වොත්

    thopi unta puka deela path korannai api baninnai.ehemada aasa?:D
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    ගමේ ග්‍රාම සේවකට :D පුළුවන් නේද බන් හරියටම ගාන කියන්ඩ....
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Oka ge kohehari relation ekak athi.... teralata unta kade yanne ekane... thumbi okkoma beli kapanna balagena inne
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Last edited:
    • Like
    Reactions: HKavinda

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    ඌ දාන්නෙ ඔෆීෂියල් එන නිව්ස් විතරයි බං.

    අපේ උන්ට මැරිච්ච මිනී ගාන හරියට ගැන ගන්න බැරි උනා නෙ. 100 ට එහා ගනින්න අමාරු ලු. ඉතිං ළමයි ගාන වෙනම ගනිනවා කියන්නෙ ඉතා සංකීරණ ගණිත කර්මයක් උන්දලාට.

    ඒක නිසා වෙන්න ඇති එහෙම එකක් කිසිම මිඩියා එකක රිපෝට් උනේ නෑ,

    සයින්තමර්දු කේස් එකේ ආමි එකේ ලොක්කම කිව්ව නෙ බං මිනී මෙච්චරයි , ළමයි 6 ඉ කියල. ඌ ඒක තමා රිපෝට් කරේ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    බෝම්බ ගහල කෑලි සවලෙන් එකතුකරන තැනක කවුන්ට් එකක් දෙන්න බෑ හරියට ඒකනේ කලින් 350 දැන් 250 ට අඩුවෙලා තියෙන්නේ. එහෙව් එකේ ළමයි මෙච්චරයි කියල කොහොමද ගානක් කියන්නේ. ආණ්ඩුවෙන් එහෙම ගානක් කිවේ නෑ ඒකෙදි. ඉතින් කොහොමද මාධ්‍යවේදියෝ ගානක් කියන්නේ මොකෝ උන්ට ගිහින් අතින් ගණන් කරලා දාන්නයැ.

    ඊයේ සිද්දියේ එහෙම නෙවේ එකතැන පොඩි ගානක් මැරිලා හිටියේ, ආණ්ඩුවෙන් සුටුස් ගාල කවුන්ට් එක දුන්න ගෑනු මෙච්චරයි ළමයි මෙච්චරයි කියල.

    අපේ උනුත් අච්චර බනින්න උන් ඉද්දි මේ කොහෙවත් යන එකෙක් අල්ලගෙන ඌව කන්න හදනව. අර ඇමතියෙක් අල්ලාගෙන බැනහල්ලකෝ

    Good Comment.

    Emotional fools are acting.
    most of people are emotional. If they can think wisely, they'll not feeding extremists businesses :(
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    තොත්ත බබා;24431649 said:
    ඌ දාන්නෙ ඔෆීෂියල් එන නිව්ස් විතරයි බං.

    අපේ උන්ට මැරිච්ච මිනී ගාන හරියට ගැන ගන්න බැරි උනා නෙ. 100 ට එහා ගනින්න අමාරු ලු. ඉතිං ළමයි ගාන වෙනම ගනිනවා කියන්නෙ ඉතා සංකීරණ ගණිත කර්මයක් උන්දලාට.

    ඒක නිසා වෙන්න ඇති එහෙම එකක් කිසිම මිඩියා එකක රිපෝට් උනේ නෑ,

    සයින්තමර්දු කේස් එකේ ආමි එකේ ලොක්කම කිව්ව නෙ බං මිනී මෙච්චරයි , ළමයි 6 ඉ කියල. ඌ ඒක තමා රිපෝට් කරේ.

    Did you served tea buns to army?
    You are that genius :(