[B]තිස්ස අත්තනායක 11 දක්වා රිමාන්ඩ්....[/B]

rcherath

Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    මම බලාපොරොත්තු උනේ නෑ මෙහෙම දෙයක් .. මීට වඩා හොරකම් කරපු උන් තාම එලියෙ එකෙක්වත් ගත්තෙ නෑ... අපහසකරපු අර පනික්කිය ඌටත්මුකුත් නෑ ඇයි මේ තිස්සවම ගත්තෙ?? වයිරී දේශපාලනයද කියල හිතෙනව.. මේක පලි ගැනීමක් නම් අපි බලාපොරොත්තුවන යහපාලනය මේක නෙමේ..

    එකා නම් ඇත්ත බන් මිට වඩා හොරු තාම එළියේ බන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුන්ගේ අත්සන් හොරෙන් ගහලා එක දේශපාලන වාසි වලට ගන්න එක වැරදි නැද්ද බන්....චන්ද කියක් කැඩෙන්න ඇතිද ඔය බොරුව නිසා....මිනිස්සු කි දෙනෙක් ගරු ජනාධිපති තුමාට අම්ම මුත්තා නැතුව බනින්න ඇතිද?

    මචන් ඊලග සැරේ සන්ධානයෙන් නාමයෝජනත් නැහැ UNP එකෙනුත් නාමයෝජනා නැහැ....සැබෑ අනාතයා
    පලයන් බන් යන්ඩ , රෙද්දේ යහපාලනය ඔය අත්සන් අත්තනායක ගැහුව කියන්නෙ කොහොමද උබලගෙ යහපාලනේ මේකද මේක තනිකර පුද්ගලික තරහ පිරිමහ ගැනිමක්............. කුඩු කාරයො එතනොල් කාරයො දුශිතයො කො බන් උබල කියපු එකෙක් ඇල්ලුවද ??? නැ, දැන් එහෙම එවුන් නැද්ද ලොකුම වැරදි කාරය් අත්තනායකද ලැජ්ජයි බන් .........අගවිනිසුරු අයින් කරපු හැටි දැක්කනෙ බලුනෙ බන් ඔකද යහපාලනේ?????
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:
    iju iju balla iju.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙනරාල්වහ් ඇතුලටහ් දානකොටහ් ඔයහ් කට කොහෙදහ් තිබ්බේහ් වස්සෝ ? :(
    ෆොන්සේක සිනි බොල චොදනා වලට ඇතුලට දැම්මෙ නැ,සුදු කොඩි කතාවට දැම්මෙ නැතුව අත්සනක් ගහලද නැද්ද කියල හොයා ගන්ඩත් බැරුව නෙමේ පැහැදිලි ශාක්ෂිපිට.
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    පලයන් බන් යන්ඩ , රෙද්දේ යහපාලනය ඔය අත්සන් අත්තනායක ගැහුව කියන්නෙ කොහොමද උබලගෙ යහපාලනේ මේකද මේක තනිකර පුද්ගලික තරහ පිරිමහ ගැනිමක්............. කුඩු කාරයො එතනොල් කාරයො දුශිතයො කො බන් උබල කියපු එකෙක් ඇල්ලුවද ??? නැ, දැන් එහෙම එවුන් නැද්ද ලොකුම වැරදි කාරය් අත්තනායකද ලැජ්ජයි බන් .........අගවිනිසුරු අයින් කරපු හැටි දැක්කනෙ බලුනෙ බන් ඔකද යහපාලනේ?????
    Tho kohomada yako lajjawa gana kata karanne? Thoi redi adanda oya katha karanne? Ko uba maha lokuwata ottu alluwa thoge account eka. Ko uba eka dunnada? Ane nikan cardboard weerayek wennatuwa hitan
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    පලයන් බන් යන්ඩ , රෙද්දේ යහපාලනය ඔය අත්සන් අත්තනායක ගැහුව කියන්නෙ කොහොමද උබලගෙ යහපාලනේ මේකද මේක තනිකර පුද්ගලික තරහ පිරිමහ ගැනිමක්............. කුඩු කාරයො එතනොල් කාරයො දුශිතයො කො බන් උබල කියපු එකෙක් ඇල්ලුවද ??? නැ, දැන් එහෙම එවුන් නැද්ද ලොකුම වැරදි කාරය් අත්තනායකද ලැජ්ජයි බන් .........අගවිනිසුරු අයින් කරපු හැටි දැක්කනෙ බලුනෙ බන් ඔකද යහපාලනේ?????

    ජෙනරාල්ව ඇතුලට දැම්මෙත් මහා බලු විදියට නේ බන්....
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    ෆොන්සේක සිනි බොල චොදනා වලට ඇතුලට දැම්මෙ නැ,සුදු කොඩි කතාවට දැම්මෙ නැතුව අත්සනක් ගහලද නැද්ද කියල හොයා ගන්ඩත් බැරුව නෙමේ පැහැදිලි ශාක්ෂිපිට.

    අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සල්ලිවලට ජනමතය පවා දෙන උන්ට ඔහොම වෙන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ෆොන්සේක සිනි බොල චොදනා වලට ඇතුලට දැම්මෙ නැ,සුදු කොඩි කතාවට දැම්මෙ නැතුව අත්සනක් ගහලද නැද්ද කියල හොයා ගන්ඩත් බැරුව නෙමේ පැහැදිලි ශාක්ෂිපිට.

    දැන් එතින් වැඩක් නැහැ මචං..... සතියක් ගේ තියලා එලියට දැවී

    ඉල්ලුවේ ආණ්ඩු පක්ෂේ ආසනයක්
    හම්බුනේ හිරගෙදර ආසනයක් :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අත්තනායක මහතා ප්‍රසිද්ධියට කළ ලියැවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පරීක්ෂණවලින් තහවුරු වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
    පොලිසිය ඔක වියාජයි කියන්නෙ කොහොමද අනික ලියුමක් ප්‍රසිද්ද කරපු එකා ඔක හැදුව වෙනවද බන්.ඔක වියාජ නම් අත්තනායක ඔක දාල නිකන් චාටර් වෙයිද? නැ .මේක තනිකර යහපාලනයේ ගේමක්,ඔක ඔනෙ ලදරුවෙකුට තේරෙනවනෙ...........බැටලු හම් පොරව ගත්ත නරි ඉන්නෙ........
    වෙලේ සුදා කුඩු කාරයන්ගෙ නම් කියද්දි මීක් නැ, උ
    න්ව අල්ලන් නැ......:angry::angry::angry::angry: කොල කෑල්ලක් එලියට දාපු මනුස්සයෙක් ඇතුලට දාම මේකද යුක්තිය සාධාරනය සහ යහපාලනය????????
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    වෙනදේවල් ප්‍රදර්ශනාත්මකව නොව විමර්ශනාත්මකව බලමු
    එජාප සහ එජනිස අතර අප්‍රකාශිත වයංග ගිවිසුමක් තිබෙනවා ඉතිහාසයේ සිටම.එනම් කොපමන වැරදි කලත් මිනීමරුවත් කොල්ල කෑවත් හොරකම් කලත් කුඩු වික්කත් මේ පක්ශදෙකෙන් එකක් විපක්ශයට ගිය කල පාලක පක්ශය ඔවුන්ට එරෙහිව නීතිය සැබැවින්ම ක්‍රියාත්මක නොකරයි.
    බටලන්ද ඝාතන
    වවුල් කැලේ ඝාතන
    සුරියකන්ද ඝාතන
    ත්‍රීමා විතාන ඝාතනය යටගියේ මේ ප්‍රතිපත්තිය අනුවයි

    නමුත් මේ තිස්ස එජාප,එජානිස දෙපැත්තම අනාගත් නිසා ගැටලුවක් එනව

    දුමින්ද මේ පක්ශ දෙකටම සල්ලි දුන්නු නිසා ඔහුට නීතිය අවුලක් නෑ.වැඩිම උනොත් මිනිස්සු අන්දන්න ඔහුව බොරුවට චන්දෙ ලන්වෙලා ටික දවසකට රිමාන්ඩ් කරල චන්දෙන් පස්සෙදා නිදොස් කරයි

    විමල් යූඑන්පී එකට තර්ජනයක් වෙන කෙනෙක් නිසාත්,ශ්‍රීලනිප නොවෙන නිසාත් වැරද්දක් කරලනම් හිරේ යවයි.
    චන්ද්‍රිකා ජානාධ්පති රනිල් අගැමැති කාලේ,යූඑන්පී එකට ජනතා ද්‍රොහී දේවල් කරන්න අමාරු උනා චන්ද්‍රිකාගෙ තිබ්බ දැඩි පෞර්ශත්වය නිසා,,නමුත් දැන්MY3 රනිල්ට යට වෙලාවගෙ ඉන්න බවක් පේනවා,,රටේ තත්වෙ අනුව ජානාධිපති කෙලින් පෞර්ශත්වයෙන් යුත් කෙනෙකු හා ඔහු සතුව සේනාධිනායකකම,හදිසි නීතිය හා යුද්දය හා සාමය ප්‍රකාශකිරීමේ බලය තිබිය යුතුමයි,එම බලයත් පාර්ලිමෙන්තුවට පැවරුවොත් රට අස්තාවර වෙන්න ඉඩක් තියෙනව උතුර -නැගෙනහිර දිහා බලනකොට
     
    Last edited:
    • Like
    Reactions: rajitha_ks

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ෆොන්සේක සිනි බොල චොදනා වලට ඇතුලට දැම්මෙ නැ,සුදු කොඩි කතාවට දැම්මෙ නැතුව අත්සනක් ගහලද නැද්ද කියල හොයා ගන්ඩත් බැරුව නෙමේ පැහැදිලි ශාක්ෂිපිට.
    හොර ඩොකිටුමන්ට් හදලාහ් රට ඉහල පුත්ගලයෙක්ටහ් චොදනාහ් කරනහ් එකහ් සිනිබොලහ් උනෙහ් කවදා ඉදන්දහ් ? :dull:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අඩේ ..... නියමයි .....
    …එතකොට කේ. පී. , කරුනා , දුමින්ද එහෙමත් ඔයවේගෙන්ම අතඩංගුවට ගනිවි නේද..?
    …
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:

    Wesa sonnayo,rate prathama purawasiyagei dewana purawasiyagei assan horata gahana eka sudu kodi kathawatat wada barapathala deyak ponnayo.. thopila wage 2 pass nathi ewun thamai mahindata kade yanne thamath :angry::angry::angry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යහපාලනේ පටන් අරන්, ඔය කොයි පාලකයත් මතක තියා ගත්තොත් හොදයි අප්‍රේල මහ මැතිවරනය කියල,මේව බලු තුච්ච අහිකුන්ටික වැඩ කුඩු කාරයො දූශිතයො කියපු උන් එලියෙ අහින්සක මිනිහෙක් ඇතුලේ රෙද්දෙ යහපාලයක් මේක........:angry::angry:

    :angry::angry::angry::no::baffled:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වෙනදේවල් ප්‍රදර්ශනාත්මකව නොව විමර්ශනාත්මකව බලමු
    එජාප සහ එජනිස අතර අප්‍රකාශිත වයංග ගිවිසුමක් තිබෙනවා ඉතිහාසයේ සිටම.එනම් කොපමන වැරදි කලත් මිනීමරුවත් කොල්ල කෑවත් හොරකම් කලත් කුඩු වික්කත් මේ පක්ශදෙකෙන් එකක් විපක්ශයට ගිය කල පාලක පක්ශය ඔවුන්ට එරෙහිව නීතිය සැබැවින්ම ක්‍රියාත්මක නොකරයි.
    බටලන්ද ඝාතන
    වවුල් කැලේ ඝාතන
    සුරියකන්ද ඝාතන
    ත්‍රීමා විතාන ඝාතනය යටගියේ මේ ප්‍රතිපත්තිය අනුවයි

    නමුත් මේ තිස්ස එජාප,එජානිස දෙපැත්තම අනාගත් නිසා ගැටලුවක් එනව

    දුමින්ද මේ පක්ශ දෙකටම සල්ලි දුන්නු නිසා ඔහුට නීතිය අවුලක් නෑ.වැඩිම උනොත් මිනිස්සු අන්දන්න ඔහුව බොරුවට චන්දෙ ලන්වෙලා ටික දවසකට රිමාන්ඩ් කරල චන්දෙන් පස්සෙදා නිදොස් කරයි

    විමල් යූඑන්පී එකට තර්ජනයක් වෙන කෙනෙක් නිසාත්,ශ්‍රීලනිප නොවෙන නිසාත් වැරද්දක් කරලනම් හිරේ යවයි.
    චන්ද්‍රිකා ජානාධ්පති රනිල් අගැමැති කාලේ,යූඑන්පී එකට ජනතා ද්‍රොහී දේවල් කරන්න අමාරු උනා චන්ද්‍රිකාගෙ තිබ්බ දැඩි පෞර්ශත්වය නිසා,,නමුත් දැන්MY3 රනිල්ට යට වෙලාවගෙ ඉන්න බවක් පේනවා,,රටේ තත්වෙ අනුව ජානාධිපති කෙලින් පෞර්ශත්වයෙන් යුත් කෙනෙකු හා ඔහු සතුව සේනාධිනායකකම,හදිසි නීතිය හා යුද්දය හා සාමය ප්‍රකාශකිරීමේ බලය තිබිය යුතුමයි,එම බලයත් පාර්ලිමෙන්තුවට පැවරුවොත් රට අස්තාවර වෙන්න ඉඩක් තියෙනව උතුර -නැගෙනහිර දිහා බලනකොට

    most sensible comment seen in a long time..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    එතකොට අර කේපී එක්ක මහින්ද ඉන්න පොටෝඑකක් කියල එඩිට් කරපු එක පෙන්නපු චම් පකයට මොකද කරන්න වෙන්නෙ. උෟ ඉල්ලල මැරෙන්න හදපු ඇමතිකම ඌට දුන්න. ඒ වුනාට මේ ගිවිසුම පෙන්නපු තිස්සට හිරගෙදර යන්න වුනා.අනික ඒ අත්සන් බොරැයි කියමුකො ඒ වුනාට ඒ ගිවිසුමේ තියෙන කරැණු තමයි මේ දවස්වල වෙමින් පවතින්නෙ. හොදට හොයල බලපල්ලා. මේකද යහ පාලනය. මේටික කරන්න ඕන නිසා තමයි අගවිනිසුරුව මාරැ කලේ නැත්නම් අවනීතිය රජ කරවන්න බෑනෙ. දැන් රටේ අගවිනිසුරැ දෙමලෙක්,මහ බැංකුවේ අධිපති දෙමලෙක්,රටේ මුදල් ඇමති දෙමලෙක්. මොකද සිංහලයට වුනේ. කෝ මේ හෙල උරැම කාරයො තොපි රටට මහා විනාශයක් කලේ. අපේ බත්කන සිංහල හරක්ට මේ බව තේරෙන්නෙ නෑ.තේරෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.ජහ පාලනය.... ජහ පාලනය....