කරෙක්ට් අන්සර් මචන්whatever happens > final result > MAHINDA Wins #SlLogic![]()
කරෙක්ට් අන්සර් මචන්whatever happens > final result > MAHINDA Wins #SlLogic![]()
මහින්ද බදුල්ල දින්නේ දෙමල චන්ද වලින්. තොණ්ඩාge ඒවගෙන් තමයි.
මහින්ද රනිල් දෙන්නම එකම අරමුණු.
මමනම් නම් විශ්වාෂ කරන්නේ රනිල් දින්නොත් මහින්දට වඩා පොදක් වත් හොදක් වෙයි කියලා



demala chanda yanne demala nayakayanta ona widihata
mahindaya koheda ban demalu passe unge chanda higa kaka giye... thonda anduwe nisa thama ee demala chanda anduwata awe..... thonda UNP nan ewa UNP.....


issarahata pita kiyanna puluwan wei UNP eka thaniyama illana ekada honda natthan podu apekshakayek daana ekada kiyala...UNP apekshakayata nan jvp sahayogaya hithanda amarui...දැන් UNP එකෙන් අපේක්ෂකයෙක් තමයි එන්නේ මහින්දට එරෙහි සටනට. ඒ වෙන කවුරුවත් නෙවි රනිල් වගේ පෙන්නේ. ෆොන්සේකාත් බලන් ඉන්නේ කොහොමහරි පක්ෂයත් එක්ක UNP එකට පුට්ටු වෙන්න. ලක්බිමට ඒ මනුස්සය දීපු සාකච්චාව කියෙව්වහම හරියට දුක හිතුන. කොහොම හිටපු මනුස්සයෙක්ද මේ බාල්දු වෙලා තියෙන්නේ.
ඊළගට JVP එක. යා දෙක නොරත රත ද මොකද්ද කියමනක් තියෙනවා නේද. JVP එක UNP අපේක්ෂකයාට සහයෝගය දෙයි කියල හිතන්න අමාරුයි. ඉතිහාසය දන්නෝ දනිති.
මට හිතෙන්නේ රනිල් තරග කිරීම ගැන කලබලයට පත් වෙලා ඉන්නේ අනුර කුමාරලා. කරන්න දෙයක් නැහැ. දැන් තනියම තමයි ඉල්ලන්න වෙන්නේ චන්ඩි වගේ. එක්කෝ මහින්දට support කරන්න වෙනවා. අනුර කුමාර දැන් soda බෝතලය වගේ. ඉස්සර තිබ්බ උණුසුම, ජනප්‍රියතාවය නැහැ.
thama poll eka iwara nae...danata ranil issarahin...mahinda dinala menna.
95
94
කරෙක්ට් අන්සර් මචන්
mahinda illana noillana eka matha samahara wita eaka theeranaya wei...thiyena thathwe anuwa katawath bahutharayak naevoted for anura. eth JVP eken illanne na ne..![]()





Uva Chandedith mehema Thread ekak demma.
poll result eken UNP wishishta Jayak thibuna
Eth eththata mokada une...???
Lankawe Chanden kawadawath Janathawage kemeththa Dinanne ne...![]()


rate buddhimath janathawa meita wada wiamsilimath wela chande denawa athi


මහින්ද එනවා බන් ඔය මොන පෝල් එකෙන් වෙන් උන් ආවත්.අනික ඔන්ලයින් පෝල්ස් වලට වෝට් කරන උන්ගෙන් බහුතරයක් චන්දෙවත් නැති පොඩි උන්.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුන්දර පාසැල් මතකයන් අවධිකරමින් රසවත් සිද්ධීන් රැසක් ප්‍රකාශ කරනු ලැබීය. පාසැල් අවධියේ රසවත් සිද්ධීන් කියන්නැයි පැමිණ සිටි ආදි සිසුන්ගෙන් ලද ඉල්ලීමකට අනුව පාසැල් සමයේ තර්ස්ටන් කැෆේ එකෙන් හොරා කාපු හැටි, පාසලෙන් හොරෙන් පැන ගිය අවස්ථා ගැනද, මෙහිදි සිනහමුසු මුහුණින් ප්‍රකාශ කරනු ලැබුවේය. ජනපතිවරයා 1963 දක්වා තර්ස්ටන් විදුහලේ අධයාපනය ලැබූවෙකි.
ඔහු මේ හෙළිදරව්ව කරනු ලැබුවේ තර්ස්ටන් විදුහලේ කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ බැක්ටු ස්කූල් (BACK TO SCHOOL) යනුවෙන් ආදිශිෂ්‍යයින් නැවත පාසැල් සිසුන් මෙන් සැරසී පාසල් යාම සටහන් කළ වැඩසටහනකදීය.
සිය පාසැල් දගකාරකම් ගැන සියල්ලන් සිනහ ගන්වමින් පැවසූ ජනාධිපතිවරයා ඒ හැම අවස්ථාවකදීම “ඔන්න මම නම් නෙවෙයි කරේ ආ….’ කියමින් සභාව තවත් රස ගැන්වීය.
එසේම මහින්දපාල ගුරුවරයාගේ බයිසිකලය නැවතූ විට එය පැදිමට අරන් යන නිසා අතුරුදහන් වූ හැටිත්ල විදුහලේ පිහිනුම් තටාක නොතිබූ නිසා කර්මාන්ත පුරේ තිබූ වතුර ටැංකියේ (පොන්ඩ් එකේ) ශිෂ්‍යයින් නාපු හැටිත් ඔහු හෙලි කළේ, “ඔන්න මම නම් නෙවෙයි කරේ ආ….” කියමිනි. එමෙන්ම සිසුන් එවැනි දග වැඩ කරන අවස්ථාවේ තමන් ඒ කණ්ඩායමේ සිටියද විනය භාර ගුරුවරයාට අසුවී දඩුවම් විදින පෝලිමේ තමන් නොසිටි බවත් පැමිණ සිටින්නන් සිනහ ගන්වමින් එතුමා වැඩිදුරටත් පැවසීය. වසර 64 සමරමින් උපන් දින කේක් ගෙඩිය කැපූ එතුමා, තර්සිටන් විදුහලේ නව පැසි පන්දු ක්‍රීඩාංගනයද මෙහිදී විවාත කරනු ලැබීය.
මෙම වැඩසටහනට තර්ස්ටන් විදුහලෙන් බිහිවූ විද්වතුන්ල කලාකරුවන්ල ක්‍රීඩකයින් ඇතුළුව ආදිශිෂයෝ විශාල පිරිසක් පාසල් නිල ඇදුමින් සැරසී ඊට සහභාගිවී සිටියෝය.
එදින දවස පුරාම පාසැල් දිනයක් මෙන් පැරණි මතකයන්ට පණදෙමින් පංති කාමර තුල ගුරුවරුන් සමග ගත කිරීම ඉතාමත් සුන්දර අමතක නොවන අත්දැකීමක් යැයි. පැමිණ සිටි ආදිසිසුන් රැසක් ප්‍රකාශ කරනු ලැබීය.
samahara wita mewwa use karanne nugath manda buddhika pirisak wenna athirate buddhimath janathawa meita wada wiamsilimath wela chande denawa athi
![]()
දැන් UNP එකෙන් අපේක්ෂකයෙක් තමයි එන්නේ මහින්දට එරෙහි සටනට. ඒ වෙන කවුරුවත් නෙවි රනිල් වගේ පෙන්නේ. ෆොන්සේකාත් බලන් ඉන්නේ කොහොමහරි පක්ෂයත් එක්ක UNP එකට පුට්ටු වෙන්න. ලක්බිමට ඒ මනුස්සය දීපු සාකච්චාව කියෙව්වහම හරියට දුක හිතුන. කොහොම හිටපු මනුස්සයෙක්ද මේ බාල්දු වෙලා තියෙන්නේ.
ඊළගට JVP එක. යා දෙක නොරත රත ද මොකද්ද කියමනක් තියෙනවා නේද. JVP එක UNP අපේක්ෂකයාට සහයෝගය දෙයි කියල හිතන්න අමාරුයි. ඉතිහාසය දන්නෝ දනිති.
මට හිතෙන්නේ රනිල් තරග කිරීම ගැන කලබලයට පත් වෙලා ඉන්නේ අනුර කුමාරලා. කරන්න දෙයක් නැහැ. දැන් තනියම තමයි ඉල්ලන්න වෙන්නේ චන්ඩි වගේ. එක්කෝ මහින්දට support කරන්න වෙනවා. අනුර කුමාර දැන් soda බෝතලය වගේ. ඉස්සර තිබ්බ උණුසුම, ජනප්‍රියතාවය නැහැ.
“ඔන්න මම නම් නෙවෙයි කරේ ආ….”![]()
අපේ ඉස්කෝලේ මචං
මම නම් මහින්දයා අපේ එස්කොලේ කියලා කියන්නවත් කැමති නැහැ


රනිල් දින්නොත් ඇත්තටම jvp එකට පාඩුයි. jvp එක කවදත් තනියමනෙ බන් හිටියේ. 94 පස්සේ නිහාල් ගලප්පත්ති විතරක් තනියෙන් හිටියා මතක නැද්ද? jvp එක සෝදා බෝතලයක් වෙලා නැහැ බන් කවදාවත්. අනික ජනප්රියත්ය අදාලත් නැහැ. මරලා වත්විනාශ කරන්න බැරි පක්ෂයක් jvp කියන්නේ. හරියට යකඩේ තලන්න තලන්න පන්නරය එනවා වගේ. කලබල වෙන්න් දෙයක් නැහැ. එනිසා.........

