හිං සැරෙ;17234149 said:හැබැයි එ රටවල් වල පත් කර ගන්න නායකයො එක පාරක් දෙසරයක් පරාද උනාහම{ජනතාව වැඩි ප්‍රත්‍රිශතයකින් ප්‍රතික්ශේප කරහාම } ඉල්ලා අස් වෙලා ගෙදර යනව........රටයි පක්ශයයි දෙකම ගොඩ නගන්න මනුස්සයෙකුට ඉඩ දිලා...
උබලා කියන ඔය දැක්මක් තියෙන මනුස්සයා කරෙ නම් ඉන්න දක්ශයො ටික ආණ්ඩුවට තල්ලු කරපු එක එකෙන් තම්යි යුඇන්පි එකට යන එන මං නැති උනෙ...
![]()
Sahathika aththa ban. Mamath dakka Ranil hodai kiyala thread yanava

එතකොට රනිල් ගෝනවල සුනිල්ව තියාගෙන හිටියේ මොකද? ඌට සමාදාන විනිසුරු කම දුන්නේ මොකටද? රවී කරුණානායකගේ හොරකම් ගැන රනිල් ගත්තු පියවර මොනවද? මන්කි බ්‍රිජ් LTTE කෑම්ප් එක ගැන කිව්වා කියල වසන්ත කරන්නාගොඩව කැපුවේ ඇයි? LTTE කාලතුවක්කු ගෙනාපු බෝට්ටු වලට ගහන්න එපා කියල Navy එකට අණ දුන්නේ ඇයි?


Ranil ge packet eka arinna ne oya film ekak hadanava kiyanne suriyakanda da mokak da kiyala. samaharu hithan innava Ranil withara upasakayek tava naa kiyala. Lol tama

රටයි පක්ශයයි දෙකම ගොඩ නගන්න 



