[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........


  • Total voters
    355
  • Poll closed .

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හිං සැරෙ;17234149 said:
    හැබැයි එ රටවල් වල පත් කර ගන්න නායකයො එක පාරක් දෙසරයක් පරාද උනාහම{ජනතාව වැඩි ප්‍රත්‍රිශතයකින් ප්‍රතික්ශේප කරහාම } ඉල්ලා අස් වෙලා ගෙදර යනව........:oo: රටයි පක්ශයයි දෙකම ගොඩ නගන්න මනුස්සයෙකුට ඉඩ දිලා...:oo: උබලා කියන ඔය දැක්මක් තියෙන මනුස්සයා කරෙ නම් ඉන්න දක්ශයො ටික ආණ්ඩුවට තල්ලු කරපු එක එකෙන් තම්යි යුඇන්පි එකට යන එන මං නැති උනෙ...:dull:

    Sahathika aththa ban. Mamath dakka Ranil hodai kiyala thread yanava :rofl:

    එතකොට රනිල් ගෝනවල සුනිල්ව තියාගෙන හිටියේ මොකද? ඌට සමාදාන විනිසුරු කම දුන්නේ මොකටද? රවී කරුණානායකගේ හොරකම් ගැන රනිල් ගත්තු පියවර මොනවද? මන්කි බ්‍රිජ් LTTE කෑම්ප් එක ගැන කිව්වා කියල වසන්ත කරන්නාගොඩව කැපුවේ ඇයි? LTTE කාලතුවක්කු ගෙනාපු බෝට්ටු වලට ගහන්න එපා කියල Navy එකට අණ දුන්නේ ඇයි?

    :rolleyes::yes:
    Ranil ge packet eka arinna ne oya film ekak hadanava kiyanne suriyakanda da mokak da kiyala. samaharu hithan innava Ranil withara upasakayek tava naa kiyala. Lol tama :baffled:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    mewa nathiwuna daata minissunge balaporoththu ituweii
    z_p18-Where-02.jpg

    Pissuda ban ada inna mahajanayata ona karala thiyenne oka tamai. Defender ekai Aluth Land Cru ekai Psd jeep ekai ave nathnam minussunta danenne naa. Amathiyek ge mahajana dinekata gihilla balapan kee denek issaraha polime innavada kiyala.
    Thuk yako lankava :no:
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    api methana mona tharke dammath Mahindaya dinanava ban. Uth ekka happenna vipakshayata minussu naa. Dan balapanko UNP eke inna ekama kathikaya Harin ne ban. Anika Ranil dinannath hoda naa. U dinanna yanne Demala sandane + Hakim + Thondage chanda valin. ehema dinnoth aye sinhala loveth naa

    And BTW mama JVP yata eth un dinanne naa ban :dull:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    api methana mona tharke dammath Mahindaya dinanava ban. Uth ekka happenna vipakshayata minussu naa. Dan balapanko UNP eke inna ekama kathikaya Harin ne ban. Anika Ranil dinannath hoda naa. U dinanna yanne Demala sandane + Hakim + Thondage chanda valin. ehema dinnoth aye sinhala loveth naa

    And BTW mama JVP yata eth un dinanne naa ban :dull:

    කඳුරට ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.
    ඒ, උද්භිද උද්‍යාන හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ය.
    ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඔහු අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ය.
    thondaman+hakim koheda inne
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Ranilta Lamay nathi eka nisath loku nadayan samuhayak nathi nisath pora horakan karanne nathi nisath mama meda sare ranilta denna theeranaya kara..!!!
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කඳුරට ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අද පෙරවරුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.
    ඒ, උද්භිද උද්‍යාන හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ය.
    ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඔහු අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ය.
    thondaman+hakim koheda inne

    කඳුරට ජනතා පෙරමුණේ kiyanne thondagen kadila giya set ekak neda.! okun danma bargaining ban vadipura kuttiya kada ganna hadanne. Thonda uve amathi post valin 50% illuva kiyala thibbe neda.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ethakota ranil wenna athi koti lokkanta kiri powannee dayaa master wage!!:yes::P

    kale maru unath kotiyage pulli maru wennane...ehenan koi fonsekawath upakramasheeliwa harawaganna epai...

    කොටි පුල්ලි මාරු කරගත්තත් නොකරගත්තත්, ආණ්ඩුව තමුන්ගේ මතවාදය වෙනස් නොකරන එක තමයි වැදගත්. ltte එකේ නොවන සමහර අයත්, දෙමල ඊලම් මතවාදයේ ඉන්නේ. ඒ ගොල්ලෝ මිට කලින් unp එක තමයි හිටියේ.

    ෆොන්සේකා ගේ සම්බදේ මොකද්ද? තේරුනේ නැහැ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජනපති දිනුවයි කියල උපකල්පනය කරමු. එතකොට එයාගේ ධුරය ඉවරවෙන්නේ කවදද? 2015+4= 2019 ද?

    විධායක දුරය තියෙනවනම් නොයෙක් උපක්‍රම දල බලය දිගටම ගෙනියන්න පුලවන්. යකෝ 2020 විතර වෙනකම් මේ ආණ්ඩුවද? බුද අම්මේ 2019 -1994 = අවුරුදු 25 ක්?
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජනපති දිනුවයි කියල උපකල්පනය කරමු. එතකොට එයාගේ ධුරය ඉවරවෙන්නේ කවදද? 2015+4= 2019 ද?

    විධායක දුරය තියෙනවනම් නොයෙක් උපක්‍රම දල බලය දිගටම ගෙනියන්න පුලවන්. යකෝ 2020 විතර වෙනකම් මේ ආණ්ඩුවද? බුද අම්මේ 2019 -1994 = අවුරුදු 25 ක්?

    2015 dinnata 2010 eka thama valid ne..... 2016 di thama aye diwurum denna puluwan ethakota 2016 + 6 = 2022..... :p

    28 years.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ගෝනවල සුනිල්ට ෂොට් එක දුන්නේ JVP එකෙන් නැතුව UNP ආණ්ඩුව පාතාලේ මර්ධනේ කලේ නෑ අද වගේ. එදා වගේම අදත් පතලේ නැතුව දේශපාලනේ කරන්න අමාරුයි. ඒ මේ දේශපාලනේ ක්‍රමේ නිසා. ඒ දේශපාලන ක්‍රමේ හැදුවෙත් UNP එක සදාකල් බලේ ඉන්න. ඔච්චර සර්ව සාදාරණ රනිල් මහත්තය UNP ආණ්ඩුවේ ලොකු පුටුවල ඉන්නකොට තමා ඕව සිද්ද උනේ. කෝ නිකමට වචනයක් වත් කිව්වද?

    1987 වගේ කාලෙක JVP එකෙන් ගෝනවල සුනිල්ට ඔය වගේ වැඩක් කරයිද කියලා හිතන්න අමාරුයි. කමක් නෑ මං එහෙම පිළිගන්නම් එත් අද පාතාලය මර්ධනය කරනවා කියලද මචන් උඹ කියන්නේ? එහෙනම් උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ මං හිතන්නේ. මහින්ද මර්ධනය කළා රජයේ පාතාලයට සම්බන්ද නැති පාතාලේ සුළු සෙට් එකක්. අනිත් එවුන් ටික තාම එළියේ. එදා ඇති කරපු දේශපාලන ක්‍රමයේ වාසිත් තියනවා, අවාසිත් තියනවා. විධායක ජනපති කමක් නැතුව යුද්දය ඉවර කරන්න පුළුවන් වෙයිද? මනාප ක්‍රමය නිසා සුළු පක්ෂවලටත් ආසන ලබා ගන්න පහසු වෙලා නැද්ද?



    ඈ ඔයි.... සාම ගිවිසුම රැකගන්න රට උනත් පවල දෙන්න ඕනෙද? ආයුද නැවකට ගහන්නේ නැතුව ඒවායේ බඩු බානකන් Navy එකට බලන් ඉන්න කියන්න තරන් මොකක්ද බන් ඔය සාම ගිවිසුමේ තිබ්බ වටිනාකම. LTTE එදා අමු අමුවේ සාම ගිවිසුම කඩද්දි වැරදි කරපු උන්ව අල්ලන්න කියන්න තරන් කොන්දක් නැතිවෙච්ච එකා ගැන තව මොන කතාද? එදා බාපු කාලතුවක්කු වලින් ගහල අපේ රටේ මිනිස්සු කොච්චර මලාද? හමුදාවේ කොච්චර මලාද? කොච්චර දේපලකට හානි උනාද? ඒ ඔක්කොටම වග කියන්න ඕනේ රනිල්.
    මචන් සාමය කියන්නේ දිර්ග කාලින පිලියමක් වගේම සාමය උදාකරගන්න කල් ගතවෙනවා. ඒ වගේම සාමය සඳහා කැපකිරීම් කරන්නත් වෙනවා. දිගටම සාමය තිබ්බනම් කොටින්ට කාලතුවක්කු පාවිච්චි කරන්න වෙන්නේ නෑ. පාවිච්චි කරත් ජාත්‍යන්තර බලපෑමක් ඇතිවනවා. එත් එහෙම සාමයක් දිගු කාලීනව තියාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒක හින්ද තමයි ඒ අතරමග රනිල් කරුණාව LTTE එකෙන් කැඩුවේ.



    මෙතන මහින්දගේ හොද නරක කතා කරන්නේ නැහැනේ. කතා කරන්නේ රනිල් ගැන. රනිල් සාදාරන නං රවියව හිරේ දැම්මේ නැත්තේ ඇයි?
    මෙතැන මීළඟ ජනපති ගන්නේ කතා කරන්නේ. එතකොට විකල්ප අපේක්ෂකයාත් එක්ක සාපේක්ෂව තමයි කතාකරන්න වෙන්නේ.
    කොහොම වුනත් අපිට රවිව වැරදි කාරයෙක් විදිහට කියන්න බෑ තාම. මොකද ඒක නීතියෙන් ඔප්පු වෙලා නැති හින්දා. කමක් නෑ අපි උපකල්පනය කරමු වැරදි සිද්ද කලා කියලා. 2002-04 කරපු වැරදි රනිල්ගේ පාලනය කාලෙන් පස්සේ තමයි හෙළි වෙන්නේ. එතකොට ඊට පස්සේ පත්වුණා රජයන් ඒ ගැන ක්‍රියාත්මක් වුනේ නැත්තේ ඇයි? ඒ වගේම රවී වැරදිකරලා නම් රනිල්ට පක්ෂය තුලින් විනය ක්‍රියාමාර්ගයක් ගන්න තිබුනා. එත් එහෙම ගත්තේ නැති එක වැරදියි.



    තව එකක් තියෙනවා 2002 පැලවත්ත සීනි එක කුණු කොල්ලෙට වික්කා රනිල්ගේ ආණ්ඩුව. එක වික්කේ අද රනිල්ගේ දකුණු අත වගේ ඉන්න දයා ගමගේට. තව මොන කතාද.


    මචන් 2002 පැල්වත්ත විකුණලා තියෙන්නේ දයා ගමගේට නෙමෙයි, master divers එකට. සෙවනගල සිනි ඒක තමයි දයා ගමගේට විකුණලා තියෙන්නේ. 2002 විකුනනකොට සෙවනගල සිනි එකේ ශුද්ධ වත්කම් වල වටිනාකම රැ. ම්.590. හැබැයි ගමගේ එකෙන් 90% කොටස් විතරයි අරගෙන තියෙන්නේ රු. ම්. 550 කට. හැබැයි 590*0.9= 531. ගමගේ කියන විදිහට පොර කොටස් වෙළඳපලේ ලන්සුවක් තියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වෙනකොටත් ඒක පාඩු ලබපු එකක් කියලා ගමගේ කියනවා. හැබැයි 2011 දි ජගත් පුෂ්පකුමාර ඇමති කියනවා ඒක ලාබ ලබපු එකක් කියලා. කවුද ඇත්ත කියන්නේ බොරු කියන්නේ කියල ස්වාධින වාර්තවක් නැතුව බෑ. ඒක හින්දා ඒ සාමගමේ 90% කොටස්වල ඒ දවස්වල වෙළඳපල වටිනාකම 550 ද ඊට වඩා වැඩිද කියලා (ලාභය/අලාභය පමණක් සැලකිල්ලට අරගෙන) උපකල්පනය කරලා හරි කියන්න අමාරුයි. හැබැයි කුණු කොල්ලයක් කියන්න බෑ මචන් ඒකට මට තේරෙන විදිහටනම්. (source: http://www.tbcuk.net/?p=2700)




    රනිල්ට දියුණු කරන්න පුළුවන් රටක් නෑ. නැත්තන් 2002 ගත්ත ආණ්ඩුව 2004 නැති කර ගනීද? ආණ්ඩුවක් පවත්ත්ව ගන්න බැරි එක කොහොමද ආර්ථිකේ හදන්නේ?
    රනිල් රටේ නැති වෙලාවේ චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසිරුවානේ. රනිල්ගේ ගොඩක් වැඩ පිළිවෙලවල් දීර්ගකාලීනයි. ඒවාගේ ප්‍රතිලාභ ලැබෙන්න කල් යනවා. ජනතාව ඒක තේරුම ගත්තේ නෑ සහ රනිල් ඒක ජනතාව අතර මාර්කට් කරේ නෑ මහින්ද වගේ. 2002 රනිල්ගේ ආණ්ඩුව එන්න කලින් රටේ ආර්ථික වර්ධනය -1.4%. හැබැයි ඊළඟ අවුරුද්දේ රනිල් ඒක +4 කළා. ඊට පස්සේ අවුරුදුවල ඒක +5 පැන්නුවා.


    මචන් උඹ මාව වැරදියට තේරුම් අරගෙන තමයි උඹේ ඔය reply ඒක දාල තියෙන්නේ. මං කීයටවත් කියන්නේ නෑ රනිල් 100% හොඳ වැඩ කරපු එකෙක් කියලා. මං කියන්නේ මහින්දට වැඩිය රට සුදුසු ජනාදිපති කෙනෙක් කියලා විතරයි. රනිල්ට වැඩිය හොඳ විකල්පයක් උඹ දකිනවනම් කියපන් මචන්. මං අනිවා සප් එක දෙනවා.
     
    Last edited:

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Ranilta Lamay nathi eka nisath loku nadayan samuhayak nathi nisath pora horakan karanne nathi nisath mama meda sare ranilta denna theeranaya kara..!!!
    Inguru dila Maris gatta wage wenna yanne mata penne me para moda wada karanna epa saho hari haman kenek natnam change nodi Kapala enna netnam hora chance dai mun
     

    Kalaa

    Member
    Nov 5, 2009
    503
    61
    0
    නල්ලමෙලේ
    මහින්ද එනවා බන් ඔය මොන පෝල් එකෙන් වෙන් උන් ආවත්.අනික ඔන්ලයින් පෝල්ස් වලට වෝට් කරන උන්ගෙන් බහුතරයක් චන්දෙවත් නැති පොඩි උන්.


    sira