[B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

who is the next president..........


  • Total voters
    355
  • Poll closed .

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    10672190_888933967791295_8991612464194629990_n.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය වශයෙන් දෙකක් ඇත.ඇත්ත වශයෙන්ම ලෝකය කැරකෙනවා මිස හිරු නැගීමක් හෝ බැසයාමක් නැත.එහෙත් ශ්‍රී ලංකාවට සාමය ගෙන එමින් සංවර්ධනයේ අරුණළු උදාකළ මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වශයෙන් නැවත පත් වීම ඉර හඳ මෙන් විශ්වාසයි. එජාපය මීට පෙර "ආවොත් කරු පායි හිරු" කිවුව වගේ තමයි,මාතෘ භූමියට එරෙහි බෙදුම්වාදීන් සමග සංවාසයේ යෙදෙන තුරු සියලු දුෂ්ඨ බලවේග වලට ලබන මැතිවරණය කුමක් උනත් පෙනෙයි තරු.......... :yes:
     
    Feb 3, 2014
    860
    125
    0

    ඒක ඇත්ත. පලාත් සභා ඡන්දෙකින් හරීන්ට වැඩිපුර ටිකක් මනාප ලැබුණ කික් එකට ජනාධිපති වරනෙ දිනන්න පුලුවන් කියලා හිතනවනම් ඒක අමු මෝඩ කමක්.

    එහෙම කියන්න එපා බන්.. නියගයකට අහුවෙලා හිටපු unp එකට වතුර බින්දුවක් වැටුනම තියෙන සනීපෙ.... හම්බේ....:rofl: :rofl: :rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    Quote:
    Originally Posted by maxboysl
    එක දන ගන්න අවස්තාවක් දෙන්න ඕනි. අපිට මෙතන ඉදන් පෙන කියන්න බැහැ. එත් මහින්ද රට කනවා කියල නම් පේනවනේ. උබ කොහොමද කියන්නේ මහින්ද වගේ රනිල් හොරකම් කරනවා කියලා. මහින්ද නම් හොරකම් කරනවා පේනවා. එත් රනිල් හොරකම් කරයිද නොකරයිද කියන එක බලන්න අවස්තවක් දෙන්න ඕනි. රනිල් අවොත් හොරකම් නොකෙරයි කියලා මට කියන්න බැහැ වගේම රනිල් ආවොත් හොරකම් කරයි කියලා උබට කියන්නත් බැහැ. එත් මහින්ද හොරකම් කරනවා පේනවා එකයි මහින්ද එලවන්න ඕනි.

    UNP එකට අවස්ථාවක් හම්බ උනා දෙදාස් කියේදීද මන්ද,එතකොට මිනිස්සු චන්දෙ දීල ඒ පක්ෂේ දිනෙව්වා .එත් මොකද උනේ අවරුදු දෙකයිද කොහෙද උන්නේ. සන්ධානේ ඊට පස්ස දිනුව දිනුවමයි ආයේ unp එකක් ආවේ නැ .

    ඌව මේපාර නුලෙන් දිනුවේ.එහෙදි ආණ්ඩු පක්ෂේ අය හරියට වැඩ කරලා තිබ්බේ නැති හින්දා මිනිස්සු ගොඩක් උන් UNP එකට ජන්දේ දුන්නා,විපක්ෂයක් උනාම තරඟයක් දෙන්න ඕනේ ඔහේ බොරුවට ආණ්ඩුවේ වැරදි කිය කියා කෑගහනවා විතරයි උන්ට කරන්න පුළුවන් .කිසිම තරඟයක් තිබ්බේ නැති නිසා ආණ්ඩුවේ උන් හිතුව උන්ට හැමදාම දිනන්න පුළුවන් කියලා .එත් දැන් ආණ්ඩුවේ උන් මේ පාරත් වැඩ කලේ නැත්නම් ඊළඟ පාරනම් අනිවා පරදින ලකුණු තියෙන්නේ.

    අපිට පක්ෂේකින් වැඩක් නැ වැඩ කරන මිනිහෙක් අවොත් උ මොන පක්ෂේ උනත් ජන්දේ දෙනවා.මොකද පක්ෂ බදගෙන් උන්නා කියල අපිට සෙතක් වෙන්නේ නැ .

    එත් ජනාධිපති කෙනෙක්ට ජන්දේ දෙනවනම් ගොඩක් හිතන්න ඕනේ,මොකද රට පාලනේ වෙන්නේ තනිකරම ඒ කෙනා නිසා .චන්ද්‍රිකා මඩම් උන්නා මොනවාද කලේ ??අඩුම ගානේ තමන්ගේ අත්තනගලු කොට්ඨාශෙටවත් වැඩක් කලද??කිසිම වැඩක් කලේ නැ .එයටත් තිබ්බ යුද්දේ නවත්තන්න .එත් නැවතත්තුවද ?? නැ .බෝම්බයක් වැදිලා ඇහැකට කෙල උනා විතරයි සද්ද බද්ද ඔක්කොම ඉවරයි .මිනිස්සු දෙපාරක් විශ්වසේ තියලා ජන්දේ දුන්න,කිසිම වැඩක් කලේ නැ .

    මහින්ද නම් හොරකම් කරනවා පේනවා කියල උබ කියනවා,මොනවාද මහින්ද හොරකම් කරලා තියෙන්නේ ??
    රනිල්ගේ හොරකම් කෙරිලි ගැනනම් මට කියන්න බැ බන්.
    එත් මෙහෙමයි රනිල් කියන්නේ පොත් කියවන බුද්දීමතෙක්.එත් එය ජාතික ගීය කියද්දී නැටුවා උබලට මතකද??
    ඉතින් එතැනින්ම එයාගේ බුද්දියේ තරම කියන්න පුළුවන් .
    තවත් දෙයක් අර මෙර්වින් සිල්වා කලින් කතාවක් කියල තිබ්බේ UNP ඉඳන් සන්ධානෙට ආව හෙතුව ගැන.අන්න ඒ වගේ කතන්දරත් රනිල්ට තියෙනවනේ බන්.ඉතින් කොහොමද බන් එහෙම කෙනෙක්ට රටක් පාලනේ කරන්න පුළුවන් වෙයි කියල විස්වාස කරන්නේ

    මහින්ද කොච්චරනම් දේවල් කලාද බන්,එය හම්බන්තොටට හරි කල බන්.එත් චන්ද්‍රිකා දෙපාරක්ම අව,කිසිම දෙයක් කලේ නැ .




    Quote:
    මම රනිල් හොරකම් කරන්නේ නැහැ කියලා නැහැ. මෙතන.
    එත් රනිල් ගන අහපු නිසා කියන්නම්
    මහින්දට තියන චෝදනා එකක් වත් රනිල්ට නැහැ.

    පවුල් වාදය
    ඒ වගේම මහින්දා එක්ක වෙලා හෙල්පින් හම්බන්තොට වගේ චෝදනා
    ඒ වගේ කිසිම දෙයක් රනිල්ට නැහැ.
    මේ මොනවාද කියන්නේ කියලනම් මට තේරෙන්නේ නැ බන්
    පොඩ්ඩක් පැහැදිලි කරහන් පුලුවන්නම්


    Quote:
    රට දියුණු ලිරිම කියන්නේ රටේ මිනිසුන්ගේ දියුණුව ආර්ථික සාමජිය් හා සංස්කෘතික
    අද මොන පැත්තෙන්ද දියුණු වෙලා තියෙන්නේ මිනිස්සු
    රටටෙ දිය්නුඅව් කියන්න් ගොඩනැගිලි. පරාවක් හැදීම විතරක් නෙමයි.

    අනික මචං අද කන්න බත් ටික හම්බෙන මහවැලි ව්‍යාපාරය පවා හැදුවේ unp එකන්.
    ගල් ඔය සෝමපුර වගේ ඒවා නොතිබෙන්නේ අද sinhala පුලුටක් වත් නැහැ ඒ පති වල
    අයි බන් උබලට් අකොච්චර කලත් රටේ දියුණුවක් පේන්නෙම නැත්තේ .
    මංමාවත් කොච්චර හැදුවද.කව්රු අවත කුණු කන එක කරනවා.චන්ද්‍රිකාටත් තිබ්බ ඕව කරන්න එත් කලද?
    වාරයක් හැදුවා.
    මිහින් ලංකා

    අපි වවමු රට හදමු කියලා ගොවිතැනට කොච්චර දේවල් කලාද
    පොහොර සහනදරයක් දෙනවා කිව්වා.පොහොර වල ගැන අඩු කලා

    ගමනගමු කියලා ගම් වල ගුරුපාරවල් කොන්ක්‍රීට් කලා .මොන හැරී පාරකින් ගෙවල් පහකට වඩා තියෙනවනම් ඒ පාරට කොන්ක්‍රීට් ගඩොල් ඇල්ලුවා .
    විදුලිය දුන්නා
    සුනාමියෙන් අවතැන් උන පවුල් වලට ගෙවල් හදල දුන්නා

    කොළඹ නගරය අද එදාට වඩා කොච්චර දියුණු කලාද .ඉතින් ඇයි බන් තවත් කියන්නේ කිසිම දියුණුවක් උනේ නැ කියලා .UNP එකට ඔය කියන දේවල් කරන්න පුළුවන් උනානම් දෙදාස් ගණන්වල දිනපු කාලේ කරන්න තිබ්බනේ බන්.මොනාද කලේ.

    පක්ෂයක් බදාගෙන ඉඳලා වැඩක් නැ බන් .
    අර වේයන්ගොඩ හදපු ගුවන් විවෘත්‍ර කරන්න කලින් UNP අය කියනවා එකේ ඇණ බුරුල්ලු ,ඒක පද්දෙනවලු .:D මේවා කාට කියන්නද බන්
    ඔය පාලම කිදෙනේක්නම් හදනවා කියලා කිව්වද එත් හැදුවද ??මතිනිට හදන්න තිබ්බනේ ඕක .එයාගේ පැත්තනේ බන් ඒ .එත් කලේ නැ .අඩුම ගානේ නිට්ටඹුව හරි වේයන්ගොඩ හරි town දියුණු කරන්න තිබ්බා .කිසි දෙයක් කලේ නැ .කිසිම දෙයක්

    යුද්දේ කාලේ රනිල් මොනවාද කිව්වේ ,දෙමල මිනිස්සුන්ව මරනවා කිව්වා .ඉතින් බන් යුද්දයක් කියන්නේ මොකකටද??යුද්දයක් දිනන්නනම් සතුරාට පහර දෙන්නේ නැද්ද?? රනිල් 2005 ආවනම් අදටත් යුද්දේ තියෙනවා සාමසාකච්චා විතරයි

    කලින් පාර ෆොන්සේකා කිව්වා රජයේ සේවකයින්ගේ වැටුප 15000න් වැඩි කරනවා කියලා .කොහොමද කරන්නේ කියල ඇහුවම කොහොම හරි කරනවලු . :D එහෙම කොහොමද බන් වැඩි කරන්නේ .ලංකාවට කොහෙද එහෙම දෙන්න අදායමක් තියෙන්නේ .
    කරන්න බැරි පොරොන්දු දුන්නේ නැ බන් මහින්ද.දෙදාස් ගානක් වැඩි කරනවා කිව්වා එච්චරයි .

    ෆොන්සේකාට බලතන්හාවට ගිහින් තිබ්බ ටිකත් නැ .
    හමුදා පාලන කාලේ තුලදී ස්ත්‍රී දුෂණ කියක් කරලා තියෙනවද .ඉතින් ජනාධිපති උනානම් මොනවා කරයිද
    අපිට විස්වාසයක් තියන්න බැනේ බන් .හමුදා පාලනයක් ලොවෙත් අරන් යනවා.එක අතකට ලංකාවේ මිනිස්සුන්ට ඕනේ එහෙම පාලනයක් තමා

    මන් කියන්නේ නැ මහින්දගේ වැරදි නැ කියලා .මොන කෙනගේත් වැරදි තියෙනවනේ බන් .මන් කියන්නේ එදාට වැඩ දියුණුවක් අද තියෙනවා කියලයි
    උබලා දියුණුවක් නැ කියන්නේ,උබලා කියන දියුණුව මොකද්ද
    මචෝ රටක් කියන තරම් ඉක්මනට එහෙම දියුණු කරන්න බැ බන්.කියන කතන්දර තමා ඕව.කතන්දර කියන්න ඕන කෙනෙක්ට පුළුවන් එත් කරන්න ගියාම තම බැරි .


    කොහොමත් විපක්ෂේ උන්ට ආණ්ඩුවේ වැරදි ගැන කියන්න පුළුවන්නේ බන්,මොකද ආණ්ඩුවේ උන්ට අරුණගේ වැරදි ගැන කියන්න උන් පලනෙට ආවේ නැනේ.උන් පලනේට අවනම් උන් කරන්නෙත් ඕකම තම.ඒක මිනිස් ස්වබාවෙ
    Quote:
    රනිල් පුර්ණ ලිබරල් වාදියෙක් නිසා රනිල්ගේ අවස්ථාවාදී ප්‍රතිපතති නැති වෙන්නේ පුළුවන්.
    රනිල්ගේ ලිබරල් වාදිකම් ගැනනම් මන් දන්නේ නැ බන්.
    එත් රටක් පාලනේ කරන්න තරම් පනක් හඬ පවුර්ශයේ ඉඳන්ම එයාට නැ බන් .
    යුද්දේ කරද්දී කියපු කරපු කතාත් එක්ක රනිල් අයෙ අවොත් අයෙත් රට වෙන මොකෙක්ට හරි පුජා කරනවා කියලනම් මට කියන්න පුළුවන් බන්
    පොඩ්ඩක් හිතල බලහන් .




    අද බයක් හැකක් නැතුව කොළඹ යන්නේ එන්නේ යුද්දේ නැති නිසයි බන්.එදා බයේ ගැහි ගැහි උන්නේ කොයි වෙලේ බෝම්බ පිපිරෙයිද කියලා .
    ඒවා අමතක කරන්න එපා බන්.පොඩ්ඩක් එකේ ගුනේ තියහන්.
    මන් පක්ෂයක් බදාගෙන නෙමෙයි බන් කතා කරන්නේ .මන් කතා කරන්නේ පුද්ගලයා ගැනයි .ඕනෑම කෙනෙක්ගේ හොඳ පැත්තක් සහ නරක පැත්තක් තියෙනවා මචෝ .නරක පැත්ත ගැනම කතා කරන්නේ නැතුව හොඳ පැත්ත ගැනත් බලහන්

    පිට රටින් අදාර ගන්නේ නැතුව මේ තරම් සීග්‍ර වර්ධනයක් කරන්න බැ බන් .

    එදා අලුත්ගම සිද්දියේදී ජනාධිපතිතුමා කතා කරද්දී,අපිට තෙල් දෙන රටවලින් කියලා තිබ්බා උන් අපිට තෙල් දෙන්නේ අඩුවෙන්ලු ,උන් තෙල් දෙන එක නවත්තනවලු එතකොට අපිට වැඩි ගානක් දීලා චීනෙන් වගේ තෙල් ගන්න වෙනවලු ,පය 48ක් ඇතුලත ඒ රටවල ගෘහසේවයට ගිහින් ඉන්න අයව අපහු එවනවා කිව්වලු .ඕක ශේප් කරන්න ෆව්සි ඇවිල්ලා,එයටත් උන් කියලා ඔයා පැත්තකට වෙන්න අපිට කතා කරන්න ඕනේ ජනතිපති එක්කයි කියලා .
    මචෝ ජනාධිපති හැම පැත්තක් ගැනම හිතන්න ඕනේ බන් .වැඩිය සද්ද දාන්න ගිහින් උන් ඒ රටවල වැඩ කරන අපේ රටේ මිනිස්සුන්ව එව්වනම් මොකද වෙන්නේ ,රටේ අර්තිකෙන් වැඩි හරියක් එන්නේ ඒ මිනිස්සුන්ගෙන්ද කොහෙද
    තෙල් අනිත් රටවලින් ගන්න වුනානම් තවත් ගණන් යයි.

    අද medias එදාට වැඩ තාක්‍ෂණය අතින් දියුණුයි.ඉතින් එදාට වඩා වෙන අපරාද ගැන medias වලින් අද පෙන්නනවා .ඔය අපරාද එදා උනේ නැද්ද? එදත් උනා .

    මේ පාරවල් හදන ඒවා රටේ සාමාන්‍ය මිනිහට වැඩක් නැ .උට ඕනේ කාලා බිලා ඉන්නයි.බඩු මිල වැඩි ඒක සාමාන්‍ය මිනිසාට ඒ කියන්නේ දවසේ පඩියට වැඩ කරන මිනිසාට දරන්න අමාරුයි.ජනාධිපති කිව්වා බඩු මිලත් බහි කියලා .ඒ ගැනනම් කියන්න දන්නැ ඉතින් .
    හැබැයි ඒවාට හරි විසඳුමක් දුන්නේ නැත්නම් මේ පාර ටිකක් වැඩේ අමාරු වෙනවා බන් .

    පාරවල් ටික හැදෙන එකෙන් තියෙන වාසිය දන්නේ ගෙදර වාහනයක් තියෙන කෙනයි බන්.වලවල් තියෙන පාරවල් අද කාර්පට් කරගෙන යනවා .වලවල් තියෙද්දී වාහනේක යද්දී ටොක ටොකා යද්දී තමා බන් ඒක තේරෙන්නේ .

    අද හයිවේ හින්ද කොළඹින් පිටට කොච්චර ඉක්මනට යන්න පුලුවන්ද බන් ??ඉස්සර එහෙමද ,ගමනක් ගියාම දවසම ඉවරයි .
    අරය කුනුකන්නේ නැ මෙයා විතරයි කුණු කන්නේ කියලා එහෙම කියන්න බැ බන් :D .ඔය මොන මිනිහත් ස්වබාවිකයි බන් :)
    ඔයා මොකා ආවත් කන එක කරනවමයි .

    අර උතුරේ පර දෙමළෙක් කැ ගහනවාලු ,හමුදාව අයින් කරනවලු ගෝඨාබෙ රාජපක්ෂ හමුදා කැම්ප් එකක් ගානේ හදපු බුදුපිළිම ඉවත් කරනවලු .එහෙම කොහොමද යකෝ මේ බවුද්ධ රටේ බුදුපිළිම අයින් කරන්නේ.
    පිටරටවල් කැමති නැ බන් මේ වගේ පොඩි රටවල් දියුණු වෙනවට.උන්ට ඕනේ මේ රට පාගාගෙන ඉන්නමයි.

    කලින් දවස් වල අලුත්ගම ප්‍රස්නේදී ජනාධිපතිට බැනල threads කීයක් ගියාද .සමහර උන් කියල තිබ්බා උන් ජන්දේ දෙන්නේ මුස්ලිම් උන්ව මේ රටින් පන්නල දාන්න පුළුවන් කොන්දක් තියෙන කෙනෙක්ටලු.
    ජනාධිපතිට රටේ බහුතරේට අමතරව සුළු ජාතින් ගැනත් හිතන්න වෙනවා.එහෙම තමයි ජනාධිපති උනාම.මොකද ඒ සුළු ජාතීන්ගේ ඉන්නවා අසරණ මිනිස්සු ,ඒ මිනිස්සුන්ව එහෙම කොහේ එලවල දාන්නද බන් :D එහෙමනම් ඒක කරන්න ඕනේ උන් මේ රටට අපු මුල්ම කාලෙමයි .දැන් කරන්න බැ බන්.ඔය මුස්ලිම් උන්ගේ ගම් තියෙන පාරවල් වලින් යන්න බැ ,උන් හරක් වගේ පාරවල් වල යන්නේ .උන් විතරයි වගේ හරියට පාරේ යන්න ඕන .අන්න ඒ වගේ කලකන්නින්වන්ම් රටෙන් පන්නල බැරිනම් චප්ප කරලා දැම්මත් කමක් නැ බන්.

    මන් දැක්ක මචෝ එක දවසක් මීගමුවේ trafic එකකට සෙට් ඉන්නකොට පොලිස්කාරයෙක් වාහන නවත්තල තියෙද්දී එක ගස් මුස්ලිම් බල්ලෙක් කිසිම නැතුව පොලිස්කරයාව ගණන් ගන්නෙත් නැතුව උ බයික් බයික් එකකින් ගියා ,ඔන්න ඕකයි උන්ගේ තත්වේ .එහෙම උන්ටන්ම් සලකන්න ඕන.

    තමන්ගේ ජන්දේ දෙද්දී හොඳට හිතලා බලලා දෙන්න ඕනේ බන්.ඔහේ අවට ගියාට ඉන්න එකෙක්ට දීල හරියන්නේ නැ.
    දැන් මට මේකේ උන් කියයි මන් මහින්දයගේ පුක ලෙවකනවයි අරකයි මෙයි.අනේ මට ඕව කරන්න ඕනේ නැ බන්,ඔය කව්රු ආවත් මගේ ගමන මට යන්න පුළුවන් විදියටයි මන් වැඩ කරන්නේ.මන් කතා කලේ උබලා මොකුත්ම කලේ නැ කියලා කියන කතාව නිසයි.නැත්නම් මෙච්චර කාලෙකට මන් දේශපාලන case ගැන දාපු කිසිම thread එකකට comment කරලා නැ .මොකද මට වැඩක් නැ වෙන උන් ගැන කියව කියව උන්ව up කරලා,ඊට වඩා වැඩ තියෙනවා .ඕවට කතා කරන එකේ code කැල්ලක් පස්සේ පන්නුවන්ම් මට එකෙන් දෙයක් ලැබෙනවා.ඔය මොකා අවත කුණු කන එක කනවමයි.හැබැයි මහින්ද රටේ දියුවට දෙයක් කල බන්.එදාට වඩා අද වෙනසක් වෙලා තියෙනවා .එකපෙනුන නිසයි කිව්වේ බන් :)




    :yes: :yes: :yes:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,847
    8,188
    113
    Kotahena
    ඔන්න බලාපල්ල මේ පාර චන්දෙන් පස්සෙ රටේ ප්‍රශ්න විසදිලා සුපිරි රටක් වෙන හැටි :lol::P

    bitch-please_459292.jpg

    eelanga paarata ena ekaatath okama thamai kiyanna wenne, aawain passe tika kaalayak gihin :rolleyes: