[B]Car Setup[/B]ගැන දන්න අයගෙන් උදවුවක්

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    Car Setup ගැන දන්න අයගෙන් උදවුවක්

    කවුරු හරි දන්නවනම් නියනවද Car Audo Setup එකක් ගන්නවනම් හොද Android ද Normal Kenwood, Pioneer වගේ Brand එකක්ද කියලා. Android නම් Chinese ද නැත්නම් Kenwood, Pioneer ද කියලා. අත්දැකීම් තියන අය හොද මොඩ්ල් එකක් තියෙනව නම් කියන්න. ගත්ත තැනත් කියපල්ලා.

    :love:හොදට සලකනුු ලැබේ.:love::yes:
     
    Last edited:

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    Features වැඩි නම් Android වල හැබැයි කල්පැවැත්ම කොහොමද දන්නේ නැ. Pioneer / Kenwood කියල ගහපු Chinese ඒවා තියෙනවා ඒවා නම් ලොවෙත් ගන්න එපා. Original Kenwood / Pioneer හොදයි. මම දන්නා විදියට ඔය දෙකෙනුත් Pioneer ටිකක් මිලෙන් වැඩියි