[B]Ebay එකේ අයිටම් එකක් ඉක්මනට ඩිලිවර් කරගන්න ඔ&#350

tharind007

Member
Jun 22, 2009
77
27
0

Ebay එකේ අයිටම් එකක් ඉක්මනට ඩිලිවර් කරගන්න ඔනෙ නම්...!!!

ම්චන්ස්ලා ටික.. මට පොඩි හෙල්ප් එකක් ඔනේ Ebay අයිටම් එකක් දවස් 10ක් අතුලත වගේ ගෙන්න ගන්න ඕනෙ.. Seller ge Option දෙකක් තියෙනවා.. Economy and Standard Int'l Shipping.. Standard එකට 1.59 $ වැඩියෙන් ඉල්ලනවා..ගන්න අයිටම් එකේ ගාන 7 $... කීයක් ගියත් කමක් නෑ.. මචන්ස්ලා ටික දන්න එකෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියපන්කො..
 
nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    If you need it really quick, ask him to send via FedEx Express or any other express delivery method (DHL, UPS).
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    If you need it really quick, ask him to send via FedEx Express or any other express delivery method (DHL, UPS).

    I want this item in 10 dayz broo.. if he sent that via DHL, Fedex what would be the additional amount that i have to pay for the item... actually the item is small Silver Ring... And when i have to pay for the postal charges to them.. is it on Purchase time in Ebay or After deliver the item.. im asking those Qz cozz i dint have any idea about that.. Thank you for information Bro...:cool:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008

    China EMS එවන්න කියන්න 4-5 days වලින් ලංකාවට එයි.

    Edit: item එක පොඩි හින්දා වැඩි ගානක් යන එකක් නෑ..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol:

    ලවර් එකෙන් ගනිං බං ලස්සන මුදු තියනවා ඒකෙ.
    උඹ ෆෙඩෙක්ස් එකට $25-$30 ගෙවන වෙලාවෙ මෙහෙන් හොඳ රින්ග් එකක් ගන්න පුලුවන් වෙයි :)
    කෑල්ලටද? ඊබේ එකෙන් ගන්න එපා මචං ඕවගෙ සයිස් තියනවා.
    ගොඩක් ඒවා ලොකු සයිස්. :D

    අනික සිල්වර් කිවුවට ඕවා සිල්වර් නෙමෙයි. :P
    සිල්වර් නම් $7ට දෙන්නෙත් නෑ :P
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,057
    1,938
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    mamanam karanne ikmanata gennaganna oni badu UK seller kenekgen ganna eka ..un ewanne uk Royal air mail eken .eka patta ikman...china nam ithin badu banis thamai.oka maasayakin withara ei aduma.ring ekaknam lover eken ganin machan
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    පැටියා;13050826 said:
    :lol:

    ලවර් එකෙන් ගනිං බං ලස්සන මුදු තියනවා ඒකෙ.
    උඹ ෆෙඩෙක්ස් එකට $25-$30 ගෙවන වෙලාවෙ මෙහෙන් හොඳ රින්ග් එකක් ගන්න පුලුවන් වෙයි :)
    කෑල්ලටද? ඊබේ එකෙන් ගන්න එපා මචං ඕවගෙ සයිස් තියනවා.
    ගොඩක් ඒවා ලොකු සයිස්. :D

    අනික සිල්වර් කිවුවට ඕවා සිල්වර් නෙමෙයි. :P
    සිල්වර් නම් $7ට දෙන්නෙත් නෑ :P

    Lover eketh aspa ganan :eek: Kadekata kiyala hadawa gaththa nam hari
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    China EMS එවන්න කියන්න 4-5 days වලින් ලංකාවට එයි.

    Edit: item එක පොඩි හින්දා වැඩි ගානක් යන එකක් නෑ..

    Thank you mchn... Man try karala balannam... :D
     
    tharind007

    Member
    Jun 22, 2009
    77
    27
    0
    mamanam karanne ikmanata gennaganna oni badu UK seller kenekgen ganna eka ..un ewanne uk Royal air mail eken .eka patta ikman...china nam ithin badu banis thamai.oka maasayakin withara ei aduma.ring ekaknam lover eken ganin machan

    Thanks for information pal... :lol::lol::lol:
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    පැටියා;13050826 said:
    :lol:

    ලවර් එකෙන් ගනිං බං ලස්සන මුදු තියනවා ඒකෙ.
    උඹ ෆෙඩෙක්ස් එකට $25-$30 ගෙවන වෙලාවෙ මෙහෙන් හොඳ රින්ග් එකක් ගන්න පුලුවන් වෙයි :)
    කෑල්ලටද? ඊබේ එකෙන් ගන්න එපා මචං ඕවගෙ සයිස් තියනවා.
    ගොඩක් ඒවා ලොකු සයිස්. :D

    අනික සිල්වර් කිවුවට ඕවා සිල්වර් නෙමෙයි. :P
    සිල්වර් නම් $7ට දෙන්නෙත් නෑ :P
    Lover hari nehe. Stone N Strings hodai. :yes:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පැටියා;13050826 said:
    :lol:

    ලවර් එකෙන් ගනිං බං ලස්සන මුදු තියනවා ඒකෙ.
    උඹ ෆෙඩෙක්ස් එකට $25-$30 ගෙවන වෙලාවෙ මෙහෙන් හොඳ රින්ග් එකක් ගන්න පුලුවන් වෙයි :)
    කෑල්ලටද? ඊබේ එකෙන් ගන්න එපා මචං ඕවගෙ සයිස් තියනවා.
    ගොඩක් ඒවා ලොකු සයිස්. :D

    අනික සිල්වර් කිවුවට ඕවා සිල්වර් නෙමෙයි. :P
    සිල්වර් නම් $7ට දෙන්නෙත් නෑ :P

    :lol::lol::lol: