B.McCullum සමාවගනී

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83

    13413544_1014611258616029_8151614153863108640_n.png
     
    • Like
    Reactions: sri D

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    macca e kale hena ponnaya passe u maara widihata wenas una

    yep ou nokiwwata mama hithanne ouge cricket life eke inspirecharithe Sanga and Mahela. Godak than waladi buwa un denna gana katha karanawa.

    kolikuttuwath e widihata wenas unoth hoda. but balu walige una puruke dalawath ada arinna ba kiyanawa neee :D:D:P:P
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    හුඟක් දක්ෂ ක්‍රීඩකයෝ පරිණත වෙන්න කලින් ඔය වගේ නාහෙට අහන්නැති වැඩ කරනවා. සංගල උනත් එහෙමයි. ඒත් පහු වෙද්දී, තමන් අත්දැකීම් ගනිද්දී එයාලා නියම මහත්වරු වෙනවා. අනිත් කොල්ලෝ කුරුට්ටන්ටත් ආදර්ශයක් වෙනවා. ඒ වගේ සිරා පොරක් තමයි මැකලම්. ඒ කාලේ ෂෝන් පොලොක්, නසර් හුසේන්, ඇන්ඩ්රූ ස්ට්‍රවුස්, වසීම් අක්‍රම්, වගේ අය උනත් එහෙමයි.

    ඒකටත් එක්ක ඉන්දියන් වේසාවෝ. නෙද්දකින්. බලපන් දෝනිලා තාමත් දිනන්න ඕන දහදුරා වැඩක් කරනවා. ඕස්ට්‍රේලියාවේ උනුත් ලොකු වෙනසක් නෑ. ඉන්දියාවට පිංසිද්ද වෙන්න නැත්තටම නැති වෙලා යන ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය පවත්වාගන්න මැකලම් වගේ අය තවත් අවශ්‍යයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yep ou nokiwwata mama hithanne ouge cricket life eke inspirecharithe Sanga and Mahela. Godak than waladi buwa un denna gana katha karanawa.

    kolikuttuwath e widihata wenas unoth hoda. but balu walige una puruke dalawath ada arinna ba kiyanawa neee :D:D:P:P

    kohli ya oa kiyana taram chater ne ban, matakane api t20 dinapu dawase u hesiruna genta wage, sangata mahelata wish karala api dinapu eka gena u truly happy una,

    uge awula ragapana ekane but ohoma bat karaddi ohoma ragapanna uta aitiyak tiyanawane ban, gahannet netuwa raga paana ponnayo kocchara innawada, ehema baladdi kohliya maru,

    ape team eka den inna batsman la okkoma ekata karat kohliya taram watinne nehe :sorry:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    kohli ya oa kiyana taram chater ne ban, matakane api t20 dinapu dawase u hesiruna genta wage, sangata mahelata wish karala api dinapu eka gena u truly happy una,

    uge awula ragapana ekane but ohoma bat karaddi ohoma ragapanna uta aitiyak tiyanawane ban, gahannet netuwa raga paana ponnayo kocchara innawada, ehema baladdi kohliya maru,

    ape team eka den inna batsman la okkoma ekata karat kohliya taram watinne nehe :sorry:

    uba kiyana ekath hari. Ou karumeta indiawal ipaduna hinda hamooma outa baninawa. some time ou England ausy wage idala oya pada dammanam awulak wena ekak na. moko minissu kamathi natthe India kiyana ekata

    aniwa ouge talent eka gana kisima deyak na kiyanna. kawadahari sachinwa sangawa paraddanawa ou. eka 200% sure. fitness unath uge uparimai.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    කරපු දෙයක් ගැන පසුතැවිලා සමාව ගන්න තරම් ආත්ම ශක්තියක් හැමෝටම නෑ. නියම මහත්මයෙක්.