අද කාලේ ඉතින් ඔය පහස ලබා ගන්න ගොඩක් තරුණ තරුණියෝ යන්නේ ඕකට තමා... අන්තිමට බලපු ෆිල්ම් එකකුත් නෑ.....
යතාර්ථය ගැන ලිය වෙච්චි නිර්මාණයක්.සුභ පැතුම්.
ඉස්සර කාලේ බැල්කනි ටිකට්ස් එහෙමත් නැත්නම් කොළඹ රීගල් සිනමාහලේ නම් box book කරලා මැට්නි ෂෝ බලපු මිහිරි මතකය අවදි කලාට ස්තුතියි..
යතාර්ථය එලෙසින්ම ලියා දැක්වීම ගැන මගේ ආචාරය...
ඔබට ජය...






බොක්ස්... අනේ අපේ කෙල්ලො කොල්ලො...

Soduru mathakayan awadi karawai obe me kawipelen ....

අනේ ඉතින් ආදරේට ගිය කලක්..........
හේ හේ... මට මතක් වෙන්නෙ ෆිල්ම්ස් බලන්න ගියාම හෝල් එකේ සික්කා ටෝච් ගගහා බොක්ස් චෙක් කරන හැටි....අද කාලේ ඉතින් ඔය පහස ලබා ගන්න ගොඩක් තරුණ තරුණියෝ යන්නේ ඕකට තමා... අන්තිමට බලපු ෆිල්ම් එකකුත් නෑ.....
යතාර්ථය ගැන ලිය වෙච්චි නිර්මාණයක්.සුභ පැතුම්.
![]()


මිනිස් සබදතා අවසානයේ ගාල් වු තැන
අපුරැ නිර්මාණයක් මචං....

ehemama kiyannath epa malli... box walata yanne nathi bari udawiya, athi haki udaviya yanne tharupahee ac karapu kaamara walata.....
stooti.....
ඒකත් ඇත්ත තමා අයියේ... නමුත් මම අදහස් කලේ අපේ කෙල්ලො කොල්ලො ටික love කියලා sex කරන එක...

මොනව වුනත් BOX කියන්නෙත් හරිම සුන්දර තැනක්...
අපුරු නිර්මානයක් සහෝ..



